යාපනේ ‘ආවාගෲප්’ට වඩා නෙස්ලේ සමාගමේ නෙස්ටී දරුණුයි..
November 8, 2016 at 8:02 am | lanka C news
නෙස්ලේ සමාගමේ ‘නෙස්ටී’ යාපනේ ‘ආවාගෲප්’ වලට වඩා දරුණු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති රංජිත් විතානගේ විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.