යාපනේ කොරෝනා අවදානමේ.. පවුල් ගණනක් නිරෝධායනයට.. ඉන්දියාවෙන් කොරෝනා රෝගියෙක් ඇවිත් යාපනේ පුරා වෙලදාමේ ගිහින්..

June 9, 2020 at 10:32 pm | lanka C news
යාපනේ කොරෝනා අවදානමේ.. පවුල් ගණනක් නිරෝධායනයට.. ඉන්දියාවෙන් කොරෝනා රෝගියෙක් ඇවිත් යාපනේ පුරා වෙලදාමේ ගිහින්..

යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ඉන්දියාවේ සිට මෑතකදී යාපනයට පැමිණ සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

නිරෝධායනයට ලක් කරන ලද පිරිස් සදහා ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

232 views
Main News