යාපනේ කොවිල් උත්සවයක පෙරහැරේ දේව රූපයට පසුපසින් ඊළාම් සිතියම ගෙන යයි..

June 30, 2018 at 12:00 pm | lanka C news
යාපනේ කොවිල් උත්සවයක පෙරහැරේ දේව රූපයට පසුපසින් ඊළාම් සිතියම ගෙන යයි..

යාපනය මාණිප්පායි ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක පැවති වාර්ෂික උත්සවයකදී පුද්ගලයෙකු විසින් කොටි ඊලාම් සිතියම සමගින් ගමන් කොට ඇති බවට මාණිප්පායි පොලීසියට තොරතුරු ලැබීමත් සමග පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝවිලේ ඊයේ (29) සවස පැවති වාර්ෂික කුම්භාවෂේස උත්සවයේ පැවති දේව මෙහෙයදී දෙවියන් රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ ඊලාම් සිතියම පිටුපසට සිටින අයුරුත් දේවරූපය ඉදිරිපසට සිටින අයුරුත් දැක්වෙන ධජයක් රැගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.

මේ අනුව අදාල සිතියම සහිත ධජය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

106 views

8 Comments to “යාපනේ කොවිල් උත්සවයක පෙරහැරේ දේව රූපයට පසුපසින් ඊළාම් සිතියම ගෙන යයි..”

  1. LION says:

    යුද කාලයේදී පිරපාකරන් ආයුද සගවා තැබුවේ කෝවිල් සහා කතෝලික පල්ලිවල මේවා ගැන සොයා බැලිය යුතුය වරක් එංගලන්තයේ පිලිප් කුමරු ලන්ඩන් හින්දු කෝවිලකට ගිය අවස්ථාවේ කියා සිටියේ මේ කෝවිල මිනීමරු කොටින්ගේද කියා

  2. Vasana says:

    මෙන්න ජනපති උතුර ගිහින් ,අධිආරක්ෂක කලාපයේ සිංහල මහජාතියේ පාරම්පරික ඉඩම් දමිළ කල්ලතොනින්ට බෙදා දීමේ ප්‍රතිපල ය
    සිරිසේන උතුරේ දෙමළ සහජීවනය කියන්නේ ඊළමද ? ඊළම යනු LTTE ත්‍රස්තවාදයයි
    අද මේ රටේ පාලකයන් නිදීද ? ත්‍රිවිඩ හමුදාපතිවරු ආරක්ෂක හමුදාවේ නිලධාරින් ඇතුළු පොලිස්පති නිදිද ?
    යුරෝපයේ සිටින හින්දු කෝවිල් පුසාරිලා කරන්නෙත් කෝවිල් අටවාගෙන LTTE ත්‍රස්තවාදයට මුදල් එකතුකරමින් ත්‍රස්තවාදය පැතිරවීමයි ..
    කෝවිල් උත්සවවලදී සෑම දමිළ ජාතිකයකුගේම කොටියෙක් ගේ සලකුණක් බෙල්ලේ…ඇදුමේ හරි කොටි සලකුණක් ඇත

  3. CAT says:

    කොටි ඊලාම් සිතියම සහිත ධජය රැගෙන ගිය පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියා කරනු ..වසර 30 බිහිසුණු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයට නැවත නැගිටීමට ඉඩ නොදෙනු ..වහාම මේ ත්‍රස්තවාදීන්ට දඩුවම් දෙනු …ඔවුන් අත්අඩංගුවට ගන්න

    • SARA says:

      Arrest this idiot tamil LTTE MAN…Terrorism is a significant threat to peace and security, prosperity and people.
      Violence is disease .you don’t cure a disease by spreading it to more people .Terrorism has no nationality or religion…Terrorism is the tactic of demanding the impossible,and demanding it at gunpoint
      Look like past is never dead , after release of LTTE prisoners. still they continue terrorism
      BUT LTTE terrorism will never win or it will never work in our Motherland

  4. David Milli-banda says:

    Paththini Amman deviyangen Eelama illai da nathinam illay da?

  5. SALMAL says:

    Yahapalanaya never encourage LTTE terrorism , please Stop LTTE terrorism in NORTH & arrest these LTTE terrorist supporters
    Fighting a war on terrorism is like fighting against crime. Terrorism is a horrible thing that is the great threat to civilization on our planet.

  6. කාලකන්නි වෙසිගෙ පුත්තු. පරිගණක බල්ලන් ගෙනයන ආණ්ඩුව.

    • JOY says:

      Arrest all the Tamil LTTE terrorists in North ..TNA Tamil politics Who is protecting LTTE terrorism now
      If LTTE & TNA demands are the same – why is present Sri Lankan Yahapalana Government silent ????
      The LTTE favoured Tamil diaspora operating in foreign soil moves like a ghost. Our message is clear. We are not prepared to allow any form of terrorism to emerge in our motherland..We have liberated the whole country from LTTE terrorism .
      OUR MOTHERLAND IS IN DANGER NOW , It needs to be protected & send all LTTE terrorists to prison

Main News