යාපනේ බෝම්බයක් පිපිරේ.. අයෙක් මරුට.. අයෙකුට තුවාලයි..
October 24, 2016 at 1:20 pm | lanka C news
ඊයේ දහවල් කාලයේදී යාපනයේ කිලාලිහිදී බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයකු මරණයට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
මෙසේ බෝම්බයකට හසුව ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකළ ප්රදේශයකට ඇතුළු වී ඇති පුද්ගලයන් දෙදෙනකි.
ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලබා සිටින්නේ පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජියකයෙකි.
Mahinda mahattayo obathuma hitiyanam mewa mehema wenne na ape rate anagathaya gana hithala apahu rata baraganna thawath kal noyawaaa..
මයෙ හිතේ දර කඩංඩ කැලේට යංඩ ඇති
ඔය ඉතින් පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් තියනව තමයි.එව්ව එච්චර ගනන් ගන්න එපා.
It is dead sure these ex LTTE s now collecting explosives for the present and future use. They may try to dismantle the land mines. Please enforce the securities were the land minds are still not clear in the north.
This is not the real reason!
People are not that childish to believe these.