යාපනේ මහාධිකරණ විනිසුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට නීතිය කියා දෙයි.. වෙඩි තැබුවේ තමන්ටම බව කියයි..
July 27, 2017 at 12:12 am | lanka C news
යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගියේ තමන් ඉලක්ක කරගෙන තැබූ වෙඩිල්ලකට බව යාපනය මහාදිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වගකීම් සහගතව ප්‍රකාශ නිකුත් කල යුතු බවත් කිසිවෙකු මෙම සිදුවීමට අතපොවන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් බවත් ඔහු සදහන් කරයි.