යාපනේ විරෝධතා..

June 23, 2019 at 5:30 pm | lanka C news
යාපනේ විරෝධතා..

යාපනය නගර මධ්‍යෙය් ව්‍යාපාරිකයෙකු විසින් අතුරු මාර්ගයක් අවහිර වන අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතයි කියමින් එයට විරෝධය පා වෙළඳසැල් හිමියන් ඇතුලු පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

කුඩා වෙළඳසැල් සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබු අතර විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ ව්‍යාපාරිකයෙකු විසින් යාපනයේ කුඩා වෙළඳසැල් වෙතට පිවිසෙන් මාර්ගයක් අවහිර කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මගින් එම වෙළඳසැල් සියල්ල වසා දැමීමට සිදුවන හෙයින් මාර්ගයෙන් ගමන් කරන වැසියන්ගේ දෛනික කටයුතු වලටද දැඩි බාධාවක් සිදු ව ඇති හෙයන් වහාම අදාල ඉදිකිරීම නවතා දැමීමට කටයුත කරනා ලෙසටයි.

විරෝධතා කරුවන් විසින් අදාල ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනය මහනගර සභාව වෙතටද භාර දීමට පියවර ගත් අතර මහනගර සභාව මගින් සහනදායි විසඳුමක් නොලැබෙන්නේනම් ඉදිරියේදී දැවන්ත විරෝධතාවක් සිදු කිරීමට පියවර ගන්නා බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,364 Viewers

5 Comments to “යාපනේ විරෝධතා..”

  1. LION says:

    ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා නිදහසේ ජිවත් විය හැක. අද කුරුනෑගල, තිස්සමහාරාම වැනි සිංහල බහුතරය ජීවත්වෙන ප්‍රදේශවල ද්‍රවිඩයන් ජිවත් වෙත්. මෙහි වරදක් නැත. නමුත් මෙම සිද්ධාන්තය සිංහලයන්ට උතුරේ ජිවත් වීම් සඳහාද බල පෑ යුතුය. අද එය එසේ බල නොපායි.

    සිංහලයන්ට උතුරේ ගොවිපලවල්, ව්‍යාපාර පටන් ගැනීමට, එසේ නොමැති නම් උතුරේ වූ නිස්කලංක පරිසරයේ ජීවත්වීමට, එවැනි දේ කැමති අයට අවස්ථාව සැලසිය යුතුයි. නියම සංහිඳියාව යනු මෙයයි.නමුත් අද සිදුවන්නේ එයට ඉඳුරාම විරුද්ධ දෙයකි. එසේ යන අයව වැලැක්වීම සහ ඒ අයට අවශ්‍ය පහසුකම් නොලැබීමයි.

    සංහිඳියාව පිළිබඳව අප දැන් උදේ සවස මාධ්‍ය මඟින් අසමු, දකිමු. සංහිඳියාව හොඳ දෙයකි. නමුත් සංහිඳියාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයි

    • දේවක says:

      දැන් උබ කැමතිද උතුරෙ ජීවත් වෙන්න. නමේ හැටියටනම් උබ ජීවත් වෙන්නෙ අප්‍රිකාවෙ.

    • Ashok says:

      People will migrate to other parts of the country for their own needs. There are Singhalese doing business in Jaffna and even former soldiers who are married to tamil girls live there. Please stop this bloody racist way of looking at it. It is natural that people migrate to larger economies and southern part of Sri-Lanka has the larger economy of the country. That is the main reason still people migrate to America and other western countries. You cannot artificially through a government policy force people to live in an area. That will bring animosity and disunity among races. If the SLPP and the JO wants to win the majority they better drop this bloody nonsense and racist way of looking at issues. I know its the minority but we need to banish this minority from the JO/SLPP.

      • kate says:

        How many Sinhalese families lived in Jaffna were killed and chased away during last 30 years? Didn’t’ you live in Sri Lanka?

  2. Preethi COORAY says:

    LION , oba hariyata hari hamadaama me wal paahara deshapaluwo kiyanne sinhala apita samadanen hitapalla ,,Sanhidiyawa rakapalla, serama baila apita witharayi…? Ekane Wade…? Family planing hitan keruwe Ape ewuntama kelwenna …!!! Paaharayo

Main News