යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ගෙට්ටු වසාදමා පාලනය අතට ගනිති..

October 31, 2016 at 12:00 pm | lanka C news
යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ගෙට්ටු වසාදමා පාලනය අතට ගනිති..

යාපනය සරසවි සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් අරඹා ඇත.

ප‍්‍රධාන ගේට්ටුවද වසා දමමින් විරෝධයේ යෙදෙන සිසුන් පවසන්නේ පසුගියදා යාපනයේදී සිසුන් දෙදෙනකු ඝාතනය වීම සම්බන්දයෙන් වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි.

ගේට්ටුව වසා තිබීම හේතුවෙන් සරසවියේ සේවය කරන ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයන් එලියට වී සිටිති.

16 views

3 Comments to “යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ගෙට්ටු වසාදමා පාලනය අතට ගනිති..”

  1. Amda says:

    Close down the campus, if they dont want to study. This is the money of the majority tax payers, not their grand parents.

    • sujatha says:

      In the 70s and 80s universities were closed half of the time due to JVP activities. Now it is a different lot.

  2. JUDE says:

    Why not arrest these Tamil buggers ?
    If you cannot controlled North terrorists … President Sirisena & Prime Minister Ranil …PLEASE RESIGN

Main News