යාපන සරසවියේ කිලිනොච්චි මණ්ඩපය වසා දමයි..

July 14, 2020 at 11:20 am | lanka C news
යාපන සරසවියේ කිලිනොච්චි මණ්ඩපය වසා දමයි..

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ තාක්ෂණික විද්‍යා ඵීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂාවකගේ සහෝදරයෙකුට කොරෝණා වියරසය ආසාදනය වීමත් සමග එම පීඨය ඊයේ (13) සවස සිට සියලු අධ්‍යාපනික කටයුතු නවතා දැමීමට පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇත.

අදාල සිසුවියගේ සහෝදරයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු වශයෙන් සේවයේ නිරත වන අතරතුරදී කොරෝණා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව අදාල ශිෂ්‍යාව විසින් විශ්වවිද්‍යාල පරිපාලනයට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව කිලිනොච්චිය මණ්ඩපයේ තාක්ෂණික විද්‍යා පීඨයේ පැවත්වීමට තිබූ සියලු විභාග කටයුතු ඇතුලු අධ්‍යාපනික කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දමා අදාල ශිෂ්‍යාව පිළිබඳව කිලිනොච්චිය සෞඛ්‍ය නිලදාරීන්ට දැනුම් දී එම ශිෂ්‍යාවද පී.සී.ආර්.පරික්ෂණයක් සඳහා යොමු කිරීමට කිලිනොච්චිය මණ්ඩපයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

6 Comments to “යාපන සරසවියේ කිලිනොච්චි මණ්ඩපය වසා දමයි..”

  1. ගොන් බයියා says:

    රෙස්පට් ස

    • Van says:

      රෙස්පෙක්ට් ස කිය කිය මෙතන වැලලෙන්න හදන්න එපා මී හරකෝ මාස්ක් එක බෙල්ලෙ දාගන ගිහින් වැඩේ කෙලඋනායින් පස්සේ එනව මෙතන රෙස්පෙක්ට් ස ගාගෙන.

      • Realman says:

        Virus eka hasirena widiha ganawath, podi hari therumak nethi me wage lamaka tin tinla kohomada ban, ratak karanna minissu thoranne.. 2015 thorala hamotama kare.. thawa bomba tikak thibnanam arun gahanawa nethiwennama lankawata

      • සිංහල බන්ඩා says:

        සම්පූර්ණ ඇත්ත, ඔය කාටහරි අධෝවාතයක් ගියත්
        `රෙස්පට් ස’ කියන එකා ගවමුත්‍රා බොන, 3% පාටියේ
        කැට හොල්ලන වහලෙක්.

  2. LION says:

    මිනීමරු පිරපාකරන් සමරපු එකේ විපාක

    • Pork says:

      හැබැයි ඉතින් අර පුංචම්මගෙ වාහෙගෙ පක්ෂය කියනවානෙ වේලුවා කිසියම්ම හෝ අධිකරණයකින් වරද කරුවකු කරල නැති නිසා ඌ ත්‍රස්තවාදියෙක් නෙමේ වීරයෙක් කියල.