යාපන සරසවියේ නව යුද ස්මාර්කය සිසුන්ගේ කැමත්තට විවෘත කරයි…

April 23, 2021 at 12:40 pm | lanka C news
යාපන සරසවියේ නව යුද ස්මාර්කය සිසුන්ගේ කැමත්තට විවෘත කරයි…

යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරණ ලද නව යුද ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23)  විවෘත කරණු ලැබීය.

මෙම යුද ස්මාරකය අද දිනයේදී විවෘත කිරීම සදහා ආරාධනය ලැබ සිටි යාපනය විශව විද්‍යාලයේ උප කුලපති ශ්‍රී සත්ගුණරාසා මහතා හදිසියේ වැළදුණු  හෘදයාබාධයක් හේතුවෙන් 22 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීම නිසා විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ කැමැත්තට යුද ස්මාරකය විවෘත කොට තිබේ.

මීට පෙර මෙම විශ්ව විද්‍යාලයේ තිබූ යුද  ස්මාරකය අනවසර ඉදි කිරීමක් බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නම් කිරීමෙන් පසුව එම ස්මාරකය ජනවාරී මස 8 වෙනිදා රාත්‍රී යාපනය විශව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් කඩා ඉවත් කරණු ලැබීය.

පසුව යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊට එරෙහිව හටගත් දැඩි විරෝධයක් නිසා උප කුලපතිවරයාටම  නව යුද ස්මාරකයක් ඉදි කිරීම සදහා ජනවාරී 15 දා මුල්ගල තැබීමට සිදු වුණි.

අනතුරුව විවිධ සංවිධානවල ප්‍රතිපාදන යටතේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් නව යුද ස්මාර්කය ඉදිකරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,859 views

20 Comments to “යාපන සරසවියේ නව යුද ස්මාර්කය සිසුන්ගේ කැමත්තට විවෘත කරයි…”

  1. ජයවේවා අපේ මිතුරන්ට

    • fass says:

      මොන මගුලට මුන්ට මෙහෙම නටන්න දෙනවද? කැම්පස් ගියත් මුන් තමයි යැපෙන්නේ රටේ සහ දෙමව්පියන්ගේ සල්ලි වලින්. කැම්පස් ගියාම මුන් හිතන්නේ මුන් තමයි ලොක්කො රටම පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි මුන් මේකෙන් එලියට ඇවිල්ල රස්සාවක් කරන්න ගත්තම මුන්ගේ විප්ලව ඔක්කොම ඉවරයි.

    • Love Nature says:

      කවුද යකෝ කොටි ස්මාරක හැදුවෙ අපේ ස ආපුවම බලාගමු.

  2. කැප්පෙටිපොළ says:

    රහතන් වහන්සේලාට හෝ බුදුන් හැර කාට හරි අනාගතය හරියට දකින්න පුලුවන්ද
    එය බැ අභිඤ්ඤාවලින් බලන්නෙ භවය නැතිනම් කර්මය අනුව නියමිත අනාගතය නමුත් සත්‍ය අනාගතය දකින්න පුලුවන් අනාවරණ ඥාණ තියෙන බුදු කෙනෙකුට විතරයි. බුදු හාමුදුරුවො පැවසු අනාවැකි හැරෙන්න අනිත් අනාවැකි සියයට සියයක් හරියන්නෙ නැ. මොකද වර්තමානයෙන් අනාගතය වෙන නිසා. අනාවරණ ඥාණය බුදු හාමුදුරුවන්ගෙ දසබල ඥාණ වලින් එකකි. දැන් ඔබට තේරුම් ගන්න පුලුවන් බුදුහාමුදුරුවො කවුද කියා.

  3. LION says:

    70.000 ක් අහිංසක රට වැසියන් මරපු මිනීමරුවන්ට ස්මාරක ලැජ්ජයි.

    • Jepi buster says:

      කැරලි 2ක් ගහලා, රටේම කර්මාන්තශාලා ගිනි තියලා, 90,000ක් වල පල්ලට යවපු ජෙප්පො යස අගේට එලියෙ ඉන්න රටක, 70,000ක් මරපු උන් ගැන කවර කතාද?

      • ටිකිටි says:

        88-89 බැංකු බිදපු, බත් මුටිටි හොරා කාපු පංචායුද විමලේ අද ඇමති කෙනෙක්

        • Jepi buster says:

          ජෙප්පි වසරකට වරක් මහ විරු සැමරුම කියලා උත්සවයක් තබා, ඒ නොමග ගිය මිනීමරුවන්ව සහ ඔවුන් කරපු විනාශකාරී වැඩ වීරත්වයෙන් සමරණවා. එමගින් තරුණයින් නැවතත් නොමග යා හැකියි.

          නමුත් විමල් එහෙම කරන්නෙ නෑ.

  4. Nariya says:

    Yuda smaarakayaknam rajaye depalakanam thiyenne miyagiya ranaviruwanuth samaranna puluwanne

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    බෙදුම් වාදීන් කියල කට්ටියක් නෑ. ඊලාම් බෙදුම් වාදීන් කියන්නේ සෙලවෙන මණසට.

    -කාල් මාක්ස් පිහිටයි-

    • Kanahil Bayya says:

      Ube job eka hema news ekatama maxwadi jeppa kiyala comment dada anduwe redi hodana eka neda? Keeyak lebenawada wedeta?

      Kalin andu kale mehema ekak una nam ubala meke welalila, sinha kodiya ibala, papuwata gahagena loku natakayak natala neda melahata? Ko den e chun ubalagema anduwak iddi mewa wenakota?

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මඩ ගැහිලි වලට උත්තර දෙන්න යන්න නෑ. මම කිවුවේ බොරුද සහෝදරයා?

        ඊලාම් බෙදුම්වාදීන් කියලා කට්ටියක් ඇත්තටම ඉන්නවාද? නැත්ද?

  6. නිකමා says:

    දෙක රටක් , දෙක නීතියක් .

  7. lotus says:

    My3 ge konda pana ne..

    • හතර හිනා says:

      හිටහන්කෝ විමල් ගම්මා නානාසාර ඇවිත් අපේ සර්ගේ ඕඩර්ස් වලට ඕක කුඩු පට්ටං කරන හැටි පෙන්නන්න.
      වන් කන්ට්‍රී වන් ලෝ.. ගෝටාස් වෝ.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        එච්චර මහන්සි වෙන්නෙ මොකටද බන්?

        ධනපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් මුදලාලිට කිවුව නම් පාස්කු බෝම්බයක් ගහල ඕක විනාශ කරයි. සමාජවාදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න හිටපු එකා නිසා, සහෝදරවරු ඉල්ලීමක් කරොත් නොසලකා ඉන්න එකක් නෑ.

        • ට්‍රොට්ස්කිවාදියා says:

          හරි හරී උට්ටෝ රතු සහෝදරවරැන්ට ධනපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් නානා ඉන්නවා.
          උඹලට ධනපති ව්‍යාපාරික විල්මා නානා ඉන්නවා.
          එකෙක් අහිංසක මිනිසුන්ට බෝම්බ ගහනවා..අනිකා රටට වස කවනවා.උඹලා මැද ඉදගෙන නකදීපුසී.

          • මාක්ස්වාදී ජෙප්පා says:

            උබත් සැලෙන්න එපා සහෝදරයා.

            උබටත් ඉන්නෙ ධනපති ව්‍යාපාරික අර්ජුන් මහේන්ද්‍රන් මහතා. ඌ එක පාර රටේම මිනිස්සුන්ගෙ පොකට් එකට කෙලිනකම් උබ බලා හිටියෙ ලස්සනට.

  8. නන්දෙ says:

    ඔක ආඊ හැදුවේ ඉන්දියාව කියපු නිසයි. ලොකු සර් අපිට විතරයි පාට්‍ දාන්නේ. ඕකට දැන් අතවට් තියෙන්නේ නෑ.

Main News