යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..
January 16, 2021 at 10:40 am | lanka C news
යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.
ප්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.
‘Nahi Werena Werani’, Wyirayen Wairaya Sansidenne Neha Kiyalai, Buduhamuduruwo , Angulimalata pawasuwe. The Buddha told Angulimala, the serial killer, that ‘Hatred Never Ceaseth Hatred’. Only, love & Comapassion towards idiotic, foolish, racially violent extreme people can make them understand (realise) oneday that we all people in our Lanka should get together and live as One Nation to bring Peace, Prosperity and Power to our Country.
ඒක හරි . එක රටක එක ආගමක් තිබුනාම ඇති . ඒ වෙන රටක් වෙන නීතියක් නෙහ් .
යාපනේ දෙමළ සංහිදියාව පෙන්වා ඇත …ලංකාවේ සෑම තැනම ඇති දෙමල කෝවිල් ඉවත් කලයුතුයි ..මේ සිංහල බෞද්ධ රටක් සිංහල මාතෘ භුමිය ..මෙය ජාතිවාදී දෙමළ ත්‍රස්තවාදී දේශපාලකයින්ගේ බලපෑම් මත ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමට කරන ක්‍රියා වල් ..මෙය සිදුකල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි …
Watinaa Adahas keepyakma palakara atha…Palaath Sabha chandeta kalin mewwa kriyathmaka kalayutuya …bayyan coonkala hakke ewitaya ….
යහපාලන සමයේ අධිකරණ නියෝග නොතකා දෙමළ සන්ධාන මන්ත්‍රී ගුරුකන්ද පුරාවිද්‍යා බිමට කඩා වැදී ! කිසිදු ඉදිකිරීමක් වෙනස් කිරීමක් තහනම් කළ භූමිය ඉදිකිරීම් සඳහා සකසයි! පුරාවිද්‍යා බලධාරීන් එදා නිහඬයි! එනිසා තමයි ඔවුන් නැවත සියලු පුරාවස්තු , බෞද්ධ සිද්ධස්ථාන වලට නැවත පහර දෙන්නේ ..උතුරේ ගුරුකන්ද විහාරයේ අපවත්වූ ගෞරවනීය සන්ඝයාවහන්සේගේ ආදාහන පෙරහැරට ගල් ගැසූ උතුරේ TNA දෙමල ජාතිවාදී න් ගැන
කවර කතාද ? ජාතිවාදී දෙමළ සන්ධානය වහාම තහනම් කරනු ..ගරු ජනාධිපති තුමෙනි ,දැන්වත් මේ TNA පක්ෂය තහනම් කිරීමට කටයුතු කරන්න ..බුදුපිළිමය කැඩූ පුද්ගලයින්ට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්න …
අනේ අපේ ‘ස” හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ………..කොහෙද මේ සිරිසේනත් එක්ක බෑනේ
දෙමළ ජාතිවාදී අන්තවාදීන්ගේ බලය හමුවේ උතුරේ බෞද්ධ උරුමය රැකගැනීමට ,වත්මන් ආණ්ඩුව පියවර ගත යුතුයි …ඒ සදහා දැඩි නීති සකස් කල යුතුයි …බුදු පිළිම කැඩූ පුද්ගලයින්ට සිර දඩුවම් දිය යුතුයි …මේකද දෙමළ සංහිදියාව ? යහපාලනය නිසා නැවත උතුරේ දෙමල කොටි ත්‍රස්තවාදය ආරක්ෂා විය ..එය සදහටම අපේ රටින් අතුගා දැමීමට වත්මන් ජනපති තුමා පියවර ගත යුතුයි ….මෙලෙච්චේද කොටි නායකයා සදහටම ඉවත් කල අපේ හමුදාවට ජාතිවාදී කොටි දෙමළ දේශපාලනය ඉවත් කිරීම සුළු වැඩක් ..අවශ්‍ය ඒ සදහා පියවර ගැනීම පමණයි …
ඕවා අහින්සක දෙමල ජනතාවගේ පිටින් යන්න ජෙප්පෝ කරන වැඩ ජෙප්පන්ට වෙඩි තීයන්න ඕන.
hari, hari kelamo, e hindaa thamayi ekama aagama hatiyata islam aagama mehe porachaaraya koranna hadanne. ohetath allah ge pihitayi!! paradeesayedi ona tharam `badu` hambu wenawaalu. ehe yanakota kokatath kondom goniyak withara aran yanna!!
baya wenna epa kulapathi lawama aluthen hadanna mul gal thiyayi….
බුදුන් වහන්සේට නිගරුකම් නොකල යුතුය. උන් වහන්සේ සියලුම සත්වයන්ට කරුනාව දැක්වූ සේක.
බුදුමැදුරේ වීදුරුවට හානි කරපු දිනය සඳහන් පුවරුවක් ඒ අසල සිටුවා තැබිය යුතු අතර වීදුරුව ප්‍රතිසංස්කරණය නොකළ යුතුය. අන්තවාදී බියගුල්ලන්ගේ තරම ලෝකෙට පෙනෙන්න තැබිය යුතුය. මෙවන් අමනකම් කලාට මේ රටේ බෞද්ධ උරුමයට කිසිම හානියක් නොවේ.
Warella warelaaaa palaatha sabha chande awillaaa //….