යාපහුව රජමහා විහාරයේ පිං කැටයටත් සීල් තියයි..

July 3, 2017 at 4:40 pm | lanka C news
යාපහුව රජමහා විහාරයේ පිං කැටයටත් සීල් තියයි..

අලුත්ගම කන්ද විහාරයේ පිං කැටයට ආණ්ඩුව සීල් තැබීමෙන් පසු මේ වන විට යාපහුව රජමහා විහාරය පිංකැටයට සීල් තබා ඇති බවට වාර්තා පලවෙයි.

මීට එරෙහිව කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අලුත්ගම කන්ද විහාරය මෙන්ම කුරුණෑගල යාපහුව රජමහා විහාරය දායක සභාව වහාම රැස්වී මෙම ක්‍රියාවට විරෝධය පෑමටත් ආණ්ඩුවේ පිලිවෙත වෙනස් කරගැනීමට විශාල දේව කන්නලව්වක් සංවිධානය කරමින් ඇතැයිද සදහන්ය.

454 views

17 Comments to “යාපහුව රජමහා විහාරයේ පිං කැටයටත් සීල් තියයි..”

  1. sinha le says:

    මුන්ට කියන්න වහින වෙලාවට එලියට යන්න කියලා බලා ගන්න පුළුවන්

  2. Dayani says:

    Since there is no money in the bourses, now the government is sealing those famous temple charity boxes, never happened before.!!! All these happen to Sinhslese Buddhist and Temples.!!! Not a single country has done this in the world.!!! What a shame???

  3. chan says:

    onama ayek mattu kala hakke ovunge arthikaya binda dameemen pamani bouddayata adayam pitaratin labenne natha enisa pinkatayata avahira kara boudda arthika balaya ivath kerei.

    koti thrasthyin maha bankuvata thel tankivalata gahapu vidiyata me aya pansalvalata gahanava

    dambulle salli seegiriye salli madyama sanskruthika aramudala haraha aragena anduva hadanne e adayama anikuth agamika ayathana idikireemata deemai .danata me labena bouddayinge adayama viyadam karana hati gana visthara thorathuru panatah yatathe illa balanna

    namuth boudda pansalvalata me pallivalata labena adayamin sathayakvath nolabe