යාල කැලෙන් අක්කර 12,000ක් රහසිගත කටයුත්තකට.. ආකාස චෛත්‍යය දක්වා නීති විරෝධී මාර්ගයක් කපයි…

July 15, 2021 at 10:40 am | lanka C news
යාල කැලෙන් අක්කර 12,000ක් රහසිගත කටයුත්තකට.. ආකාස චෛත්‍යය දක්වා නීති විරෝධී මාර්ගයක් කපයි…

යාල වනෝද්‍යානයේ පළමුවන බිම ප්‍රදේශයෙන් අක්කර 12,000 ක පමණ ප‍්‍රමාණයක් යම් රහසිගත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට රජය සැලසුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම තොරතුරු තමන්ට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය මැද්දේ නීති විරෝධී මාර්ගයක් ඇති කිරීමට සූදානමක් තිබෙන බව ද ඒ මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කර ඇත.

24,549 views

8 Comments to “යාල කැලෙන් අක්කර 12,000ක් රහසිගත කටයුත්තකට.. ආකාස චෛත්‍යය දක්වා නීති විරෝධී මාර්ගයක් කපයි…”

  1. dev says:

    kalaa paluwa neda me katha karanne
    kalawal kapala hundu gewal hadala kochcara nam salli winasa karada

  2. පොඩි එකා says:

    එහෙම තමයි බොල සජියො
    අපේ ස තමයි හොඳටම කැලෑ කපන්නෙ.

  3. ජනජය says:

    ආරංචිය ආවේ යාලෙ ඇතින්නියො හොය හොය යනකොට නේ? යාලෙ තව නිධන් හොයන්න තියෙනව නේ?…යාල මගේ බූදලේ නේ?… මෙච්චර කල් මං රිසි සේ පාවිච්චි කොරපු යාල ට අත තියන්න එපා නේ ?

  4. චන්ද දායක says:

    වයිල්ඩ් කෝස්ට් , චේන හට්ස් ,හෝටල් යාල කැලේ හදනකොට කට්ටිය තද නින්දේ වෙන්න ඇති ඉන්න ඇත්තෙ.

  5. madhawal says:

    secrets project in 1200 acers, do think Sri Lanka in land size of USA to a have a secrets project in that size of a land, grow up Mr.SP

  6. අරුණ says:

    ඔබ වගේ ලදු කැලේ කපලා සෙල්ලම් ගෙවල් හදන්නෙ නැහැ. ලොකු රුස්ස ගස් කපලා තට්ටු බිල්ඩින් හදන්නෙ . ඔන්නම් ඔබත් එ හිටල් වලට ගිහින් සැපක් අරන වරෙන්.

  7. Boo says:

    කාලෙකින් මොකුත් මෝඩ කතාවක් කියාගන්න බැරිවුනානෙ. ඒකයි ඔය.

  8. ගමේ වෙදා says:

    රහසිගත වැඩෙන් වැඩක් වෙන එකක් නෑ .සජියා යාල කැලේ කරක් ගහල නිධන් ටික හාරගෙන ඇත්තෙ

Main News