යාල වනෝද්‍යානය සංචාරක හෝටල්වලට බදු දෙයි..
November 9, 2017 at 12:00 pm | lanka C news
යාල වනෝද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදි කිරීමට ඉඩ ලබාදීමට රජය විසින් ගෙන ඇති තීන්දුවට අප්‍රසාදය පළ කරන බව ගැබෙක් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
රජය විසින් ගෙන ඇති මෙම තීරණය සිංහරාජ, දුම්බර වනපෙත වැනි පාරිසරික සංවේදී පරිසර කලාපවලටද හානිකර පූර්වාදර්ශයක් විය හැකි යයිද ආයතනයේ අධ්යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා සදහන් කරයි.
පරිසර සංවේදී කලාප තුළ තිරසාර සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබියදී සිංහරාජය, දුම්බර, යාල වැනි පරිසර සංවේදී කලාප සංචාරක හෝටල් හෝ ජනාවාස ඉදි කිරීම නොකළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
යාල වනෝද්‍යානය තුළ යම් ප්‍රමාණයක් බදු දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කර තිබෙන බවත් මේ ආකාරයෙන් ඉඩම් බදු දීමෙන් යාල වනෝද්‍යානයේ සංරක්ෂණ කටයුතු වලට බාධා සිදු වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
ඉතා හොදයි. වන අසිරිය වනය තුල ඉදිමින් විදින්න ඕනා. සතුන් ගේ චර්යා වලට හානි නොවී ඉදිකිරීම් කලයුතුයි.
කෝ පරිසර හිතකාමී ජනාධිපතිතුමා ?
එතුමා වේදිකාවෙ නැගල අපිට කිව්වෙ සුරංගනා කතා විතරක්ද ?
අපේ රටේ පරිසරයට ආදරය කරන මිනිසුනේ උබලා තාමත් නිදිද ? රටේ සියලුම වන රක්ෂිත විනාශ වෙනවා උබලට නොපෙනේද ?
යමපාලනය තමන්ගේ වාසියට රට විනාශ කරනවා ,,දැන්වත් නැගිටිව් ..මේ අවුරුදු කීපයට මුළු රටම විනාශ කළා තවත් බලා සිටින්නේ මන්ද ?
සිරිසේන-රනිල් ගේ යමපාලනය නෙරපා රට ආරක්ෂා කරව් ….සිහලුනේ අවදිවව්
– යාල වනෝද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදි කිරීමට ඉඩ ලබාදීමට රජය විසින් ගෙන ඇති තීන්දුවට අපේ විරුධතාවය සහ අප්‍රසාදය පල කරමු
මේ ජාතික අපරාධයට විරුද්ධව ජනතාව වහාම කටයුතු කල යුතුයි
සිංහල කොල්ලනේ කෙල්ලනේ බලා සිටියා ඇති අපේ ජාතික වන සම්පත රැකීමට පෙරට වරෙව් ..අසරණ වන සතුන් ආරක්ශා කරව්
කැලෑ මොකටද රුපියල් 10000ක් වැඩි කලේ, රක්ෂා ලක්ෂ 10ක් දෙනවානෙ. දැනටමත් ලක්ෂ 4ක් දුන්නනේ. කැලෑ කපල සමනලන්ට නිදහසේ පෙන් කොරන්ට, රිසිසේ උරා බොන්න, ගල් කොරන්න කූඩු හදමු. අර කානු පල්ලේ ජාතක වෙච්ච සමනලයන්ට, සමනලීලට දැන් සනීපද
මොනවා කොරන්නද ඉල්ලුවේ ඕවනේ. 2001දී පාඩමක් ඉගෙන නොගත්ත හැටදෙලක්ෂයේ බත් කන ගොන්නුනේ දැන් කාපල්ලා අසූචි.