යුක්රේනයෙන් ආ සංචාරකයන් තිදෙනෙකුට කොරෝනා..

December 30, 2020 at 12:40 pm | lanka C news
යුක්රේනයෙන් ආ සංචාරකයන් තිදෙනෙකුට කොරෝනා..

මෑතකදී යුක්රේනයේ සිට මෙරටට සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙකුට මෙසේ ආසාදිත වී ඇති බවයි.

29,386 views