යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..

January 3, 2021 at 11:20 am | lanka C news
යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැතැයිද ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවය.

64,788 views

25 Comments to “යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..”

  1. Modaya says:

    … Yala Cluster….. Sigiri Cluster……. Dalada Cluster…… Ranatunga Cluster….Udayanga Cluster….

    • ක්‍රිමිනල් says:

      It will be called udayanga’s ukranian cluster collectively .😜

    • Ratnaweera says:

      SLTDA is nowhere. Who is Udayanga ? Where are leading travel companies? Family business under Corona.

  2. ක්‍රිමිනල් says:

    මේ රටට කොවිඩ්19 දෙවෙනි රැල්ල ගෙනාවේ කවුද ? තුන්වෙනි රැල්ල ගෙන්නේ කවුද කියලත් දැන් හිතාගන්න පුලුවන් , මේ ගොබ්බයො ටික රට වලපල්ලට දාගෙන නටාගෙන නටාගෙන යනවා. මොඩ ගොං බෛයො හුරේ දානවා , ස හැමදාම වගේ පතෝල නියාය දාගෙන ඉන්නවා . ඇයි බං මුං මෙහෙම ,ඇටනම ලස්සයක් චන්දේ දුන්නේ මුන්ට මේරට බූදලයක් කරගෙන රගන්නද ?

    • Nish says:

      සන්චාරක ව්යාපාරයේ ඉන්න මිනිස්සු කියනවා රට සම්පූර්නයෙන් සචාරකයොන්ට විවුර්ථ කරන්න කියලා. උබලා වගේ ගෙදරට වෙලා ඉන්න නිකම්මු කියනවා අපෝ එක සන්චාරකයෙක්වත් ගේන්න එපා කියලා. තේරෙන්නෙ නැද්ද ඔය දෙක මැද විසදුමකට යන්න ඕනෙ කියලා? පලවෙනි සැරේ වැරදි උනානම් ඒ ටික ඊලග සැරේ හදාගමු. නැතුව කොරෝනා ඉවර වෙනකන් ඉදලා රට ඇරියොත් අපේ මාකට් එක වෙන රටක් අල්ල ගන්නවා. උදාහරනෙකට මාලදිවයින සම්පූර්නයෙන් සන්චාරකයොන්ට ඇරියා. උබලනම් හරි කැමති ඇති නේද ලන්කාවේ සන්චාරක ව්යාපාරය 0 වැටිලා ඒක මතින් සජිත් ජනාධිපති කරගන්න ලැබුනොත්?

      • Ruhdtug says:

        Kathawa hari.. koranna deyak ne… corona ekka jeewath wenna wenawa.. hema dekama mokak hari wereddak hoyanawa…

    • Nimal says:

      හරි එහෙනමි අපි ලබන පාර ජේවිපිි එකට චන්දේ දෙන්නමිකෝ හා…ද

  3. Alapaluwa says:

    සුවර් එකටම ඔය ජීප් ඩ්‍රයිවර්ල ජේවීපී කාරයො වෙන්න ඇති.
    ඕකුන් තමයි හැමදේම කඩාකප්පල් කරන්නෙ.
    සංචාරක රට සෞභාග්‍යයමත් රටක් වෙනවට ඉරිසියාවෙ.
    කාලකන්නි ජෙප්පො.

    • Dev says:

      හම්බන්තොට කොහෙද බන් ජෙප්පො ඉන්නේ? දැන් ජෙප්පො ඉතුරු වෙලා ඉන්නේ ඩුබායි වලයි, කොරියාවෙයි, කොලබයි විතරයි. උන් ටිකත් චන්දෙ දවසට සජිත්ට.

    • මයික් පොම්පියෝ says:

      නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටුවලින් 99 % අයිති රුහුණු මාගම්පුර පැත්තෙ අයට

    • ක්‍රිමිනල් says:

      ඕ කාළකන්නී ජෙප්පොයි ,පුතාණො ගේ සැට් එකයි තමයි ගේම දුන්නේ අපේ දේශප්‍රේමී උදයංග වීරතුංග ශ්‍රීමතානන්ගේ ,ශී ණාමයට කෙලින්න.

    • අනුර says:

      Uba oka kiuwe kriminalyata neda ?

    • Yaka says:

      Ane me ude pandara Kade yanne nathuwa hitapn.

  4. අජානීය ඉස්කූටර් says:

    සංචාරක බුබුළු සරණ ලැබෙනවා කිව්වේ මෙව්වට තමා… යුක්‍රෙන් උන්දැලා පොල් රොටී කාපු , ප්ලේන්ටි ගහපු කඩවල අයටත් , අඩිය ගහපු ගහපු තැන්වල අයටත් ඉදිරියේදී බුබුළුසරණ ලැබේවි..
    ඔබ සැමට ප්‍රසන්න සරණයි ! බුබුළු පිහිටයි !!
    ( අහක යන බුබුළු රෙද්ද අස්සේ දමාගැනීම )

  5. ජෛව බුබුල says:

    එළ….එළ….එළ….එළ….එළ….

  6. Max says:

    This situation has clear doubts on government purposely spreading Covid 19 in sri Srilanka. Covid 1st round controlled by Dr.Anil Jasingha then removed him and started to Spread Covid 19 very fast. No any action to control it. No any support to improve or test Ayuruwedic medicine.

    This is look like government big plan to Spread covid in sri lanka and destroyed economic development. This exactly what western need to do for us.

    This government is not a Srilankan people government.

  7. sana says:

    WOW ! African elephants in Yala -see the photo

  8. Sanka says:

    වැඩක් කලොත් අනාගන්නවා…..එකක්වත් නෑ අනාගන්නේ නැතුව කරන…

  9. ජයන්ත says:

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නියෝග කලේ දවස් 14 හෝටල්වල කියලා 7වැනි දවසෙන් පස්සේ තෝරා ගත් තැන් බලන්න එක්ක යන්න කියලා. 5 වන දවසේ PCR නැතිව දවස් 4 ක් අරන් ගියේ කොහොමද?

  10. GAMINI SENANAYAKE says:

    Corona will spread through out the country. Profit will earn by the organiser. Virus is to the nation. This is a country of a family not oursn

Main News