යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

January 6, 2021 at 12:02 am | lanka C news
යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.

එහි සභාපති රවි ුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප‍්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය.

19,168 views

14 Comments to “යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..”

  1. Muthu says:

    දැන් කවුරුත් මොනවද හිතන්නේ මේ එක පාරටම එන අපේ යුක්රේන් නෑදෑයෝ ගැන. අර හරියට නැගෙනහිර ජර්මනිය තාප්පේ කැඩුවම නෑයෝ බලන්න බටහිර ජර්මනියට වැල නොකැඩි ගියා වගේ, ඇයිමේ වසංගත අස්සේ පෝලිමේ යුක්රේන් ප්ලේන් බාන්නේ. යුක්රේනේ මිනිස්සු අපිටත් වඩා දුප්පත්, ඒක පුද්ගල දළජාතික නිෂ්පාදනය හරියටම ලංකාවේ ගානෙන් බාගයයි. නැගෙනහිර යුරෝපේ දුප්පත්ම රටවල් ගත්තොත් රටවල් පේලියේ කෙළවරම ඉන්නේ යුක්රේනේ. මෙන්න ඒකපුද්ගල ආදායම අනුව රටවල් පේලිය – Romania, Bulgaria, Montenegro, Serbia, Republic of Macedonia, Bosnia and Herzegovina, Albania, Kosovo, Ukraine – එතකොට මේ ලංකාවට එන්නේ, දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන සල්ලි ගේම් එකක් මේක අස්සේ තියෙන බව ලංකාවේ පුනක්කු දෙන්න ඕන චන්ද දායකයෝන්ට තේරෙන්නේ නැද්ද. මේ එන්නේ මිග් සල්ලි හරි බිලියන ගණන් හොරා කාපු සල්ලි නෙවෙයි කියල කාටද කියන්න පුළුවන්. මේ සෑම රටකම අති බිහිසුණු පාතාල, රාජ්‍ය දුෂණ, ඉහවහ ගිය රාජ්‍යයන්. බොරු pcr එකක් ඩොලර් 5කට ගන්න ලේසියෙන්ම පුළුවන්. මිලියන 22 ජනතාවක් අනතුරේ දාගෙන මේ නටන උදයංග, ප්‍රසන්න, ගෝඨා, මහින්ද ටුවරිස්ට් සෙල්ලම කොහෙන් ඉවරවෙයිද. උදයංගට යුක්රේනේ කරන්න බැරි දෙයක් නෑ. උදයංග නෙවෙයි සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට රටේ ප්‍රභල තැන හිටන් පාලනය කරන්න පුළුවන් තරමට රට දුෂිතයි.

    • උඹ කියන්නේ කුමක්ද කියා උඹවත් දන්නේ නැතිව ඇති. ගොන්කම තිබුනාට ගොනෙක් කියලා රටටත් ලෝකයටත් පෙන්වන්න එපා. මිග් සල්ලි නෙවේ අම්මගේ රෙද්ද අස්සේ තියල ගෙනාවත් අපිට මොකද බෝල. උඹගේ ගුරාලා වන ලපයා, රදවා සහ උඹ අනුන්ගේ මුදල් කොල්ල කනකොට සල්ලි ගොඩගහ ගන්නේ ගද සුවද බලලද. නිකන් බොරුවට නම් විසිපහක් විතර දාගෙන කොහොම කෙටුවත් කොටලා තියන්නේ එකම බැල්ලිගෙ පුතෙක් කියන එක හොදටම පේනවා. බලු බෙට්ටක ඩොලර් එකක් දාලා උඹට කීවොත් දිවෙන් ගන්ට කියලා, උඹ ඒකත් කරන එක 100% ක් ම ෂුවර්.

      • Muthu says:

        උදයංග ඉතාම ලස්සනට කරුණු දක්වල තියෙනවා…අර fb post එකේ භාෂාවමයි ……..

    • Alapaluwa says:

      පල බූරු ජෙප්ප යන්න. ආණ්ඩුවක් බහුතරය එකතුවෙලා පත්කරගන්නෙ උඹගෙන් උපදෙස්ගන්න නෙමේ. මේක ජනාධිපතිතුමාගෙ කැමැත්ත. එච්චරයි.

  2. meegomuge fernando says:

    sri lankawata abasaranai

    • Rata Wenuwen says:

      තොපිට අබසරනයි රට දියුනු වෙනවට අකමැති ඉරිසියාකාර හැත්ත.

  3. Sanka says:

    වීරතුංග බුරැවා හැර තවත් බුරැවන් රජපවුලේ සිටීද?

    එසේය ස්වාමීනි, රජ පවුලේ බොහෝ බුරැවන් සිටිති. එම බුරවන් සියලු දෙනා ගන්නා තීරණ,සහ බුරැ හැසිරිම් ලංකාවේ සිටින සියලු බුරැවන්ට හානිදායක වෙති.

  4. Jagath says:

    අයියලා මල්ලිලා ගේ සාක්කු පිරෙනවා නම් රටට හෙන ගැහිල ගීයත් මොකද?

  5. Ranga says:

    මූ හොඳයි රට ගිනි තියන්න.

  6. B. Anthony says:

    කොහොමත් අපේ රටේ පුරවැසියන්ව බල්ලට දාලා තියෙන්නෙ. මුළු රටම දේශපාළු බත් බැළයන් මංකොල්ල කනවා. කොවිඩ් මර්ධනය දැන් පච කරළා . දැන් වර්ධණය යි කරන්නෙ. ඒක සාර්ථකව කෙරෙනවා. එතකොට රටපුරාම බෝවෙලා ජනතාව මලහම ඇම් සී සී, වරාය පිටරටුන්ට දීම . වගේ ඕනෙම දෙයක් කරන්න බාධා නැහැ. මිනිස්සුන්ට කොරානා රග දක්වමින් ඉන්නවා. ජනතාව වන අපි ඒවා බළාගෙන ඉන්නවා. රටටම කෙ- වෙනවා.

    • කාන්තාර පළඟැටියා says:

      උඹ දවල් හීන දැක දැක ඉදපං. මෝඩ ජෙප්පා. තොපේ ඉරිසියාවෙ කෙලවරක් නැද්ද කරන හැමදේම වැරදියට දකින්නෙ.

  7. Hesh says:

    හදුනාගන්න උපකරණ නෑලු. හැබැයි ප්‍රභේද 5ක් තියෙනවලු. මේ පච වලටත් අහු වෙන එවුන් ඉන්නවා.

  8. මහ මොළකරු says:

    වඩ කරන අපේ විරුවා………………

  9. චානක says:

    ප්‍රභේද හදුනගන්නෙ අහවල් එකෙන්ද? මොනවද තියෙන දියුනුව . අවම පහසුකම්වත් දෙන්න ආන්ඩුව අපොහොසත් .

Main News