කිමාලි වැඩේ කෑවා.. ඇය කියන්නේ බොරු.. උදයංගගෙන් ක්රිමාලිට ප්‍රහාරයක්..
January 7, 2021 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක්රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බවයි.
එම සංචාරය පිළිබඳව තමන් ඇයට විද්‍යුත් ලිපි මගින් ඇයට දැනුම් දුන් බවත් ඇය ඒ පිළිබඳව ස්තුති කර ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංචාරකයන්ගේ ගමන් තමන් විසින් පමණක් තෝරාගෙන නැති බවත් ක්රිමාලි ප්‍රනාන්දුද ඒ සියල්ල දැන සිටි බවත් ඔහු කියා සිටියි.
එම ගමනාන්ත පරික්ෂා කිරීම සඳහා ද එම මණ්ඩලය විසින් කණ්ඩායම යවා ඇති බවත් පවසන වීරතුංග මහතා ඇය පවසන දේ පමණක් කිසිවකු විශ්වාස නොකළ යුතු බවත් සඳහන් කරයි.
සභාපතිනිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් සංචාරකයන් රැසක්ම තම සංචාර අවලංගු කල බවද නිවේදනයේ දැක්වෙයි.
වීරතුංග මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ඩඩ්ලි නුවර එළියේ හෝටලේට කට්ටිය ගෙන්න ගන්න දොඩම් ගේ මල්ලිත් එක්ක කොලින්වුඩ් එකේ ගහපු ප්ලෑන් පත්තු උනා . රණතුංග ප්ලැන ඩොලර් ප්‍රේත උදයංග එක්ක ගොඩ දා ගත්තා . යුක්රේන බඩු කැලි හත අටකුත් ගෙනාව ආතල් එක ගන්න
These fellows are playing with poor people’s money. They want to do business out of their money.
ඔන්න මණ්ඩලේ කචල් පටන් ගත්තයි කියන්නෙ වැඩේ ඇණුනා කියන එකයි.
උදයන්ග මහතා විශිශ්ට රාජ්‍ය තාන්තිකයෙක්.
Karyia
Who is next president and Prime Minister ?
We have to think that only….
මේ අම්මන්ඩි බොරැවට සිංහලයන් සහ ඉංග්‍රීසි වචන මිශ්‍ර කරමින් සිංහල බෑ බෑ වගෙ දාන පඩ ශෝ එකෙන් ම පේනවා කලටියක් පොල් කියල පෙන්නනව කියලා…..තවත් ගොං ඇපොයින්මන්ට් එකක් අර මුලදි දාපු ඩයන් ගෝමසුයි , ගොඩහේවා ගෙයි කමිටුවෙන්…
උං දිපු හුගක් අය මේ වගෙ අබලං වහන්තරා තමයි…..
මේ ආන්ඩුව කරපු මරි මෝඩ වැඩක් තමයි ඔය ගොඩහේවලගෙ කොමිටුව…. උං උංගෙ යාලුවෝ ගානට ප්ලේස් කලා….
ඩයන් ගෝමස් වගෙ ලොසාලට පුලවන්ද ඹිවා තෝරන්න….
මිනිහ ගිහින් හෙල ඇරල වැහුවා…Mas එක හොදට දුවනව…
මුං ලොසාල කියන්න තවත් කරැනු ඕනද ??
Owu ape panic, venerable, choon pan president wage.
Great man
මොකක්ද කාපු වැඩේ
ඇත්තටම වැඩේ කන්නේ කවුද
Ado ekekwat mata part danna epa do.mama tamai pora mage mig deal ekekutawat ahuwune ne do.mama pahugiya kale hangune athal ekata………
Kisho kumar was a grate chair person at tourist board. This woman is good for nothing..