යුක්රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩු වුනා..- ආරක්ෂක ලේකම්
January 15, 2021 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩුවක් සිදුවු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
නමුත් එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදීත් සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ලක්ෂ ගණනක පිරිසක් මෙරට සිටිනා බවත් එම ව්‍යාපාරය කඩා වැටීමෙන් ඔවුන්ගේ දරු පවුල් අනාථ වී සිටිනා බවත් ඔහු කියා සිටී.
සෞඛ්‍ය මාර්ගොපදෙස යටතේ විදේශීය සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කළේ මෙම තත්ත්වය නිසා බවද ඔහු පැවසීය.
එසේ මුලින්ම ගෙන්වන ලද කියන යුක්රේන ජාතික සංචාරකයන්ගෙන් යම් අඩුපාඩුවක් වූ බව සියලු දෙනා පිළිගත යුතු නමුත් එහි අඩුපාඩු හදාගෙන සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.
හැමදාම රට වසා ගෙන සිටීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.
ජනාදිපති තුමා වගෙ වැඩ් කරන රටට ආදරෙ තව 10ක් හිටියනක් රට ඉක්මනින් දියුනු වෙනව. දැන් අරක්ශක ලෙකම් සහ හමුදාපති තව එ වගෙ දෙදෙනෙක්
ඉන්නවා ඉන්නවා අර දෙන්නට අමතරව තව අටට වැඩිය කොච්චර අය ඉන්නවද. දියුණු වෙන්න කොච්චර කල් යයිද දන්නේ නෑ.
1. පීබී ජයසුන්දර
2. බැසිල් රාජපක්ෂ
3. ලලිත් වීරතුංග
4. දිලිත් ජයවීර
5. අලි සබ්රි
6. නිස්සංක සේනාධිපති
7. නලීන් ද සිල්වා
8. රෙනෝ ද සිල්වා
තව ඉන්නවා. තව ඉන්නවා . මෙතන ඉන්නේ ඡන්දෙන් පත් වෙච්ච අය නෙමෙයි. එයාම තෝරපු වැඩ්ඩෝ ටික . ඡන්දෙන් දිස්ත්‍රික්ක වල වැඩ්ඩෝ ටික උඩම ඉන්නේ.
බුරුවො නිසා දැන් හැදෙන්නේ ආණ්ඩු විරෝධී මහජන රැල්ලක් . නාමල්ගේ මාමණ්ඩි හෝටල් 13යි සුකොපබෝගි ටුවරිස්ට් බස් රථ 138 යි පිනවන්න
ඔය සුලු සුලු අඩුපාඩු නම් මොනාද සර් වැඩිම උනොත් නව කොරෝනා ප්‍රබේද දෙක තුනක් රටට එන්න ඇති.එව්වට නේ කාලි රාවණා පැණි තියෙන්නෙ.ඒ වගේද මිග් බිස්නස් එකෙන් පස්සෙ උදයන්ග සර්ට අතට කීයක් හරි එන පොටක් පෑදුනු එක.ඒක කොහොම හරි ගොඩ දාල දෙන්න.
කෝ බං උඹලගෙ මහ එවුන් අවුරුදු පහ තිස්සෙම රත්ත්තරං අශ්වයො, Audi Car, මිග් ගණුදෙනු …ගැන හොයනව කිය කියා උඹලව චූන් කර කර හිටිය. අන්තිමට මහ බැංකුවටත් කෙලල උඹලටත් කෙලල රීල ඒව හතර අතේ ගාගෙන උඹලට ගඳ විතරක් තියල පැනල ගියා. උඹල තාමත් ඒ ගඳ සුවඳයි කියල කියා ඒ මොන්ගලයන්වම වන්දනා කරනව…හික්…හික්…හික්…
අඩුපාඩු පිලිගෙන නිවැරදි කර ගැනීම මහත්මා ගතියක්.
කෙනෙක් මහත්මා ගතියක් පානා විට එයට අනුබල දී දිරි ගැන්වීම හැදිච්ච කම පෙන්වන ගතියක්.
ඔන්න ගොං බෛයන්ගේ පැටිකිරිය ! මුන් වැරැද්දක් කලොත් ,හා අපි වැරදි හදාගෙන ඉදිරියට යමු !
වෙන එකේක් කලොත් , මෙන්න මුන් රට කනවා ,හර්තාල් ,උද්ඝොශන ,රචනා කවී පදවැල්..බුකිය පුරා ,මී හරකො සෞඛ්‍ය ආරක්ශනය කියන්නේ ජාතික ආරක්ශාවට නොදැවෙනි ක්‍රියාවලියක් , එක එක පරයන්ට ඔනේ විදියට එක එකා ගෙනල්ලා රටේ සෞඛ්‍ය වලපල්ලට ඇරලා පස්සේ වැරැද්දක් උනා කිව්වහම ,ඔකේ ද ? මී හරකෙක් වෙයං , ඒක ලොකෙට ප්‍රදර්ශණය කරන්නෙපා.
දැන් සැවොම පක්ෂ පාට පැත්තකට දමා රට ගැන හිතල රට ගොඩගන්න බලන්න..!
කෝටිපති රටක් වුනු එංගලන්තයේ දිනකට සංචාරකයො ලක්ෂ ගනන් ආවේ… උදේ නමයේ ඉඳලා රෑ නමය වෙනකම් සංචාරකයින්ගෙන් ඉතා බහුලවුනු ‘ ඔක්ස්ෆඩ්-ස්ට්‍රීට් ‘ කියන පෙදෙස අද පාලුවට ගිය කාන්තාරයක් වගේ! දිනකට රැකියා නැතිවීම ලක්ෂය ඉක්මවලා… සංචාරකයො නැති නිසා කඩවල් ඉබේම වැහිලා යනවා… ඇත්තම කියන්නද..?.. මගේ කඩේ මාසයකට ” සිලෝන්-ටී ” පැකට් 9000 ක් වික්කා ඒ ආපු සංචාරකයින්ට.. එයින් ලැබුනු ආදායම වූ රු 75 ලක්ෂයක අද සොච්චමකි..! සංචාරකයෝ රටට එනවා කියන්නේ ධනය ගලාගෙන එනවා කියලා..!
දැන් සන්චාරකයො ගෙනෙන්න එපා කියලා කවුරුවත් කියන්නෙ නැහැනෙ. මේ විදිහට හයි රිස්ක් එකක් අරන් ගේන්න එපා කියලයි කියන්නෙ. අනිත් එක ඔය ගෙන්නන්නෙ ඇත්තටම රස්සා නැතිවුනු සන්චාරක ව්‍යාපාරයෙ ඉන්න අයටද නැත්නම් රාජපක්ශ සනුහරේ සහ හෙන්චය්යන්ගෙ මල්ල පුරවන්නද.
Natte endan Goma….
âne palayan yanda nikan oya pachawal kelinne nethuwa. sanchaaraka ansaye ayage dukawal gena umba kawda kathaakoranna? umba dukwenne umbata nethiwena comis ekagena vitharaine thattayo? sanchaarakayanta maga penwanna gedarin giyaata passe umba gihin ekita (guidege wifeta) hukandanedado plan koranne?
The ongoing Covid 19 is New Whole world. You cannot have everything in perfect position when you are fighting wit Nature made Virus of Covid 19. Even all worldwide Specialist has NOT found or invented any prescription for Virus for Covid 19 ????.
The mistakes of Outbound that Tourist Operation are nominal form of errors of by minor verus. The UNP or SBJ lack of vision of Covid 19 at all?!@
The ongoing Covid 19 is New to the Whole world. You cannot have everything in perfect position when you are fighting with Nature made by Virus of Covid 19.
An Even all worldwide which that Specialist has NOT found or invented any prescription for Virus for Covid 19 ????.
The mistakes of Outbound that Tourist Operation are nominal form of errors of by minor verus. The UNP or SBJ lack of vision of Covid 19 at all?!@
But indeed an intention was good of attempted to redress Out bounnd Tourist in New experiences. Human being subject made mistakes are quite natural .
That is the way we, as a country should proceed.
SJB, JVP, UNP and unethical NGO,s say no schools – no tourism and no to everything.
Their man objective is to see Govt is failing and COVID -19 numbers increasing.
Bloody sickening people.