යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..

December 31, 2020 at 3:30 am | lanka C news
යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.

ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස ‘ට‍්‍රැවල් බබ්ල්’ ක‍්‍රමවේදය යටතේ සංචාරය කරනු ඇතැයිද ඔහුන් කියා සිටී.

28,731 views

26 Comments to “යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..”

  1. Theeraka says:

    What about the guides and drivers who go with them, won’t they get infected. And then that may cause wider infection. This is common sense.

  2. moun genwuye ara thanapathi hora. mahindalage langama nedeya. moota mekenuth comis. wahama hora ratin elawamu DEN RATA KERENNE AGAMETHITA AWASHYA WIDIYATA. GOTA PAMBAYEK NODOKIN MUN WENASIYAN

    • Kegahan nariya says:

      අපි හොඳටම දැනගෙන තමයි කියන්නෙ, නේද? මුළු අාණ්ඩුවෙම කෙරෙන හැම දෙයක්ම අපි හරියටම දන්නව. කොහොමද අපේ වැඩ කිඩ? (හැබැයි කාටවත් කියන්න එපා, අපේ නායකතුමා ට කවමදාවත් බලය ලැබුණෙත් නෑ, කාගෙ හරි වාරුවෙන් ලැබුණ බලය රැකගන්න තරම් පුළුවන් කමකුත් නෑ)

  3. සමන්ත says:

    කොරෝනා සමාජගත වෙලා නෑ කියපු අයත් කොරෝනා දෙවැනි රැල්ල පාලනය කරලා තියෙන්නේ කියපු අයත් කියන දේවල් අහන්න තරම් මෝඩ රැලක් දැන් ලංකාවේ නෑ. දැන්වත් බොරු නොකියා ඇත්ත කියනවාද? රටේ තත්වය ගැන..

  4. ගන්ජ බන්ඩා says:

    නිරෝධනය ප්‍රසන්න අලුත් ක්‍රමයට. 🤪

  5. Jay says:

    Oka karaganna thama natuve

  6. බොල්පිලිමා says:

    කිසිදු අවශ්‍යතාවක් නැතැයි

  7. Ravana parapura says:

    මේ අයට හෙළ ඔසු ලබා දී අපේ හෙළ ඔසු බලය ලෝකයට පෙන්වමු ජය ශ්‍රී

Main News