යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..

December 31, 2020 at 3:30 am | lanka C news
යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.

ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස ‘ට‍්‍රැවල් බබ්ල්’ ක‍්‍රමවේදය යටතේ සංචාරය කරනු ඇතැයිද ඔහුන් කියා සිටී.

28,735 views

26 Comments to “යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..”

  1. Sir says:

    Sira paradai Sir ta.

  2. Nimal says:

    Ratama ginithiyannawage hadanne

  3. Madura says:

    So dumb, hope the entire parliament get infected. Assholes. Borders should not be opened to countries with community transmission

  4. NoCorona says:

    “Travel Bubble”, dawas thunata “Travel Double” wela. Langadeema “Treble” wennath puluwan.

  5. SHAME says:

    නිදහස ලබපු දවසේ ඉඳන් ඒ මේ පැති වලට කඹ ඇද ඇද ඉඳලා රට කාපු දේශපාලුවෝ මේ වගේ වසංගතයක් ආවහම කරගන්න දෙයක් නැතිව දඟලනවා.

    ඒ කාලේ, අපි කොළඹ වගේ වෙන්න ඕනේ කිව්ව සිංගප්පූරුව දැන් IMF එකටත් ණය දෙනකොට අපි තාමත් IMF එකෙන් හිඟා කනවා… නොදෝමකින්…!

    • Alapaluwa says:

      මොකක්ද මේ ගම්පහා කඳ,බඩ ලොකු මිනිහා කරණ විහිළුව?ආර්ථිකය ගොඩදමන්න කියා මේ ව්‍යිරස ඉල්ලං ගෙන්වාගෙන එය රටපුරා පතුරවන එකද හරි? අන්තිමට ගමේ ගොඩේ අහිංසක මිනිසුන්ටයි මෙය වැළදෙන්නේ  එයින් වන හානිය කොපමණද රජයට? ඒවගේම ඒ පළාත්වල්  lock down කරමින් සියළුදෙනාවම අසීරුවට පත්කරමින් වන්නේ ආර්ථික වැටීමද නැතහොත් පිරිහිමද?ඇයි මේ ගැනවත් සිතන්න බැරි අපතයන්ව  මේවැනි වගකිවයුතු තැන්වලට පත්කරන්නේ? මුන්ගේ  මොළේ නම් දැන් හොඳටම කුරුවල් වේලා.bubble ක්‍රමයටද  ගෙනවා ගන්නවා කියූ  අයව රටවටා යවන්නේ ඇයි?  යකුණි දුර සිතපල්ලා ළඟ සිතීමට  ප්‍රථම අන්න එවැනි එයයි වගකිවයුතු රාජ්‍ය ඉස්ථානවලට පත්කරන්න ඕනේ.

      • Sayumi says:

        ආලපාලු, කේන්තිගන්නෙපා සත්තලං. අපිමනෙ විරුවාව කරේ තියාගෙන ඇවිත් කදබඩ තියන එවුන් ඇමතිවරු කලේ.

  6. A Sri Lankan says:

    This is a self inflicted disaster for this stupid idiotic totally incompetent government.

  7. මහ රජාNo says:

    අම්මා No පප්පා No
    රටට වැක්සීන් ගන්න ඩොලර් No
    පළාත්සභා වලට සල්ලි No
    මාර්තු ව‌ෙද්දි ජංගියත් No

  8. Alapaluwa says:

    මොවුන්ට කාලිනම් වෙසඟන විසින් සිහිනයෙන් විත් ධම්මික වෙදදුරු උතුමානන් හට පවසා සකස්කරන ලද පැනිය ගුවන් තොටුපලේදීම බීමට සැලැස්වුව මැනවි.
    කාලි වෙසඟනගේ අධෝ ප්‍රදේශය පිපිරීමෙන් පසු උරනවූ කාලිගේ සාපය ඔරිජිනල් ආලපාලුවාටද ලබාදෙනු මැනවි.

    • Sayumi says:

      අනේ ආලපාලු ඔයා අපිට නැතිවෙයිද?

      • Alapaluwa says:

        මම දන්නවා උබලා දෙන්නාම හොරට කුලියට ලියන එවුන්බවත් නියම දේශප්‍රේමින් නොවන බව. නමුත් මේවට උතර ලියන්න තරම් අපි උබළා වගේ මානසික අසහනකාරයෝ නොවෙයි .උබලා ලෙඩ්ඩු නියම ඇවිදින ලෙඩ්ඩු

        • සුනිල් says:

          උඹලා සැබෑ දේශප්‍රේමීන් නිසාද අධිචෝදනා 35ක් තියන එකෙක්ව ජනාධිපති කරල ඒකගෙ නඩුවලට නොමිලෙ කතාකරපු තම්බියෙක්ව අධිකරණ ඇමති කරල අද සිංහල ජාතියම නෝංජලයො බවට පත්කලේ. තොපි මහඑකාලත් එක්ක කොන කපාගෙන පලයව් මුස්ලිම් ආගමට. කාලකන්නි පරයො. තවත් දේශප්‍රේමීකමක් කියවන්න එනවා වහල් හැතිකරේ.

  9. Gota says:

    Ane mehemath me harak tikkak

  10. නර නාටක says:

    සුද්දොම කියන, සුද්දොම හදන ක්‍රම කටපාඩම් කරගෙන උන් කියන විදිගටම මකබෑවිලා යන්නයි හදන්නෙ. සංචාරකයන් ගෙන්වා කිහිප දෙනෙකු අතට ඩොලර්මිටි ලැබීමට සළස්වා රටම ආයෙත් වහල ජනතාවගේ ඩොලර් මිටි පිටින් ආයෙත් පිටරටට අරිමු සැනිටයිසර් වලට අත් හෝදා හෝදා ඉන්න. අනේ මුන්ගෙ නර නාටක.

Main News