යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…

January 30, 2021 at 1:20 pm | lanka C news
යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

120,308 views

39 Comments to “යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…”

  1. Janaka from Matara says:

    .. Economic recovery of Sri Lanka

  2. kamal says:

    පරිපාලනය වෙනස් කරද්දි අධිකරණ ක්‍රියාවවලිය සමග ලෝකය විරුද්ද වෙයි. එවිට අපිට ආර්ථික ශක්තියක් නැත්තම් එය කරන්න බැ. ඒක නිසා ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා පරිපාලන ප්‍රතිපත්තියට කලින් මෙය නිදහස් දින ඉදිරිපත් කරනවා. මෙය කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවෙන් හෝ හන්තානේ ධර්මරතන පිරිවෙනෙන් හතරවෙනිදායින් පසුව ගතහැක. නමුත් පළාත් සභා තියන්නෙ නැතුව අහෝසි කරන්න පරිපාලන ප්‍රතිපත්තියක් එනතුරු එය කරන්න.

  3. gamaya says:

    ඔන්න බලා ගනිල්ලා උඩ-යන-අංගයාගේ මහ ලොකු නල්ල මලේ ටුවරිසම්. වෙන රටවල් වලට සංචාරකයෝ ගියාම උන් ඉන්න ඕන ඒ යන රටේ නීතියට යටත් වෙලා. ඒ රටවල් වල ඔය සෙල්ලම් දැම්මා නම් ඉතින් එහේ පොලිස් බලු කූඩුවේ තමයි ලගින්න වෙන්නේ. මැද පෙරදිග මුස්ලිම් රටකට ගිහින් ඔය සෙල්ලම් දැම්මා නම් ඉතින් ඔළුව අතින් අරන් තමයි යන්න වෙන්නේ. ඒකට මේ ලකේ පංකාවේ අපි ඉන්න ඕන කොහේවත් ඉඳලා එන එකාලාගේ දඩ පහට යටත් වෙලා. මහ ලොකු අවුරුදු 2500 මෙව්වා එක ගැන කියවන ශ්‍රේෂ්ඨයි කියා ගන්න ජාතියක් තුට්ටු දෙකේ යුක්‍රේන් පාදඩයෝ සෙට් එකකින් ලැබෙන ඩොලර් සොච්චමකට මෙච්චර බලු වෙනවා කියන්නේ ඉතින් තවත් අපිට රෙද්දක් ඇඳන් පාරේ යන්න පුළුවන්ද? විලි ලැජ්ජයි. ඔයිට හොඳයි ඔය උඩ-යන-අංගයා උගේ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර ගත්තා නම්.

    • Nayana says:

      ඌ මොනවා උනත් එහෙම උන් හරි ගෙනවා. මම සංචාරක ක්ෂේත්‍රයට සමිබන්දයි මගේ ආයතනයටත් යුක්රේන් ගෙස්ටිලා ආවා මාස9කට පස්සේ සමිපුර්න පඩිය ගෙවිවා සර්විස් චාර්ජ් එක 21 000 එකට පිං. මෙතන කුලියට කහින පිංපියන් ඒවා දන්නේ නැ.අපි විදපු දුක දන්නේ අපි විතරයි. රජය පුලුවන් විදියට අපිට සහන දුන්නා ඒත් සිමාවක් තියෙනවනේ. ආයතන අපේ රස්සා බෙිරලා දුන්නා

      • gamaya says:

        අනේ බොල හරකෝ. තොට උඩ-යන-අංගයා කීයක් දුන්නද බොල ඔය කොමෙන්ට් එක දානවට? තොපේ මහ ලොකු පාණ්ඩුවට හොඳ වැදගත් සල්ලි කාර සංචාරකයන්ව රටට ආකර්ෂණය කර ගන්න වැඩ පිළිවෙලක් නැති නිසා දැන් කොහෙන් හරි හිඟන අපතයෝ සෙට් එකක් ගෙන්නලා කීයක් හරි අත මිට මෙලවුණා කියලා ඔච්චර කුලියට කහින්න එපා බූරුවෝ. අපිත් දැකලා තියෙනවා ලංකාවට එන මහ ලොකු සංචාරකයෝ කියාගන්න උන්ගේ තරම. ලංකාවට ඔය වැදගත් මට්ටමේ සල්ලි කාර සුද්දෝ එන්නේ අන්තිම අඩුවෙන්. උන් යන තරමක් යන්නේ තායිලන්තය මාලදිවයින වගේ රටවල් වලට. ලකේ පංකාවට එන තරමක් එන්නේ අමු හිඟන සුද්දෝ එහෙමත් නැති නම් ආතක් පාතක් නැති චීන්නුයි ඉන්දියන් කාරයොයි. මුන්ට කියන්නේ back packers ලා කියලා. උන් ආවම කන්නේ හන්දියේ පෙට්ටි කඩෙන්. යන්නේ ත්‍රීවීල් වල. අඩුම ගානේ AC බස් එකකට වත් ගෙවන්න මුන් කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි මුන්ට ලෙඩක් හැදුනත් එන්නේ ආණ්ඩුවේ ඉස්පිරීතාල වලට. ඒ ඇවිල්ල වැඩේ කර ගත්තට පස්සේ අර ගෙවන්න තියෙන ගාන වත් නොගෙවා මොකක් හරි වලියක් දාගෙන පැනලා යනවා. එක සැරයක් ඔහොම හිඟන සුද්දෙක මාසයකටත් වැඩිය තංගල්ල ඉස්පිරිතාලේ වැටිලා හිටියා. ඌට කන්න ගෙනැල්ලා දුන්නෙත් අනිත් ලෙඩ්ඩු. ඉතින් ඔය වගේ හිඟන සුද්දන්ගෙන් රටට ආදායමක් එනවාට වඩා උන් වෙනුවෙන් අපේ රටෙන් වියදම් වෙනවා. උඹ වගේ කාලකණ්ණින්ට ඉතින් රටට මොනවා උනත් තොපිට කීයක් හරි ලැබෙනවා නම් එච්චරයි නේ.

        • Nayana says:

          මම උඹ වගේ කුලියට කහින හිගන්නෙක් නොවෙමි. මට අදාල මට හරි කියලා හිතුන දේ මම ලියන්නේ ඒකට අන් අයගේ ප්‍රස්චත්බාගය කැසුවාට මට කරන්නට දෙයක් නැත

          • gamaya says:

            අනේ පල හෝටල් හිඟන්නා යන්න. උඩ-යන-අංගයා යුක්‍රේන් සක්කිලි උස්සගෙන ඇවිල්ලා ඒ වැඩෙන් ලොකු ගානක් ගහගෙන උඹලා වගේ හිඟන හෝටල් කාරයන්ටත් සොච්චමක් කඩා ගන්න චාන්ස් එකක් දුන්නම තෝ හිතන්නේ ඌ හෙන පොරක් කියලා වෙන්න ඇති. හරියට අර බල්ලාගේ ස්වාමියා මස් ටික කාලා මස් කටු ටික බල්ලාට දෙනවා වගේ. මාස ගානක් පඩි නොගෙවද්දිත් වෙන රස්සාවක් හොයාගන්න බැරි තරමටම උඹ හරකෙක්ද? උඹට පුළුවන් හෝටල් වල ඉඳුල් හෝදන්න විතරක් වෙන්න ඇති.

          • Nayana says:

            කෙනෙකුගේ රස්සාවට තරාතිරමට ගරහන්නා වසලයෙක් මානසික ලෙඩෙක්.ඔබ ඔබගේ බුද්දියේ තරම මැනවින් ප්‍රදර්සනය කර ඇත. මුලු හෝටල් කර්මාන්තම වැටිලා තියෙනකොට වෙන රස්සාකොහෙන් හොයන්ටද මහත්තයෝ. උදයංග මහත්තයට පිං මෙහෙම හරි අපි ගොඩදැමිමට. තවමාස 3ක් අපිට වැඩ තියෙනවා

          • gamaya says:

            ඉතින් බොල පකඩ වේටරයෝ හෝටල් වැටිලා නම් හෝටල් ගානෙම රඩ්සාවල් හිඟා කකා යන්න තරම් තෝ ගොබිලෙක්ද? තව උඹ ගිහින් උඩ-යන-අංගයාට උඹේ පුපත් පරිත්‍යාග කරලා ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර ගනින්. අර යුක්‍රේන් සක්කිලියොත් උඹට උදව් කරයි.

    • Nimal says:

      ක්‍රිමිනල්උඹ ගුදමාර්ගේ ආදායමි මාර්ගයක් කරගත්තට හැමෝම එහෙම නෑ බං

      • gamaya says:

        ආ.. ඒ පාර තෝ අර හොර කපුවාව අත ඇරලා උඩ-යන-අංග බල්ලාට දෙක පුන්න පටන් ගත්තද ගෙවලයෝ? ඒක නෙවෙයි දැන් තොපේ අර කාලි ජූස් එකට මොකද වෙන්නේ? වැක්සින් ආවට පස්සේ කපුවාගේ මුක පූට්ටු වෙලාද?

        • Nimal says:

          ඉතාම සර්තක ලෙස ලක්ෂ 7ක් පානය කර ඇත. බොට ගවමුත්‍ර එන්නත ගහගන්ටත් තව මාස 6ක් වත් බලං ඉන්ට වෙයි. අන්න ඒකට ලමයි හදන්ට බැරිවෙන කේස් එකක් තියෙනවලු. හැබැයි ලොල්ලන්ට අවුලක් නැ මයේ හිතේ

          • gamaya says:

            ආ ඇත්තද? ලක්ෂ 7කට විතරද දීලා තියෙන්නේ? එතකොට තොපේ ඒ හොර කපුවා කියන්නෙ මිලියන 3කට දුන්නා කියලා. කපුවා බොරුද කියලා තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි අන්න කෑගල්ල පැත්තේ පැණි පොකුර නැගලා යනවාලු. පැණිය බිව්වා කියලා කියන්න එපා කියලා හොර කපුවාගේ මැරෑටි කොල්ලෝ සෙට් එක එහේ කොරෝනා ලෙඩ්ඩුන්ට බලපෑම් කරනවාලු. බූරුවෝ තෝ මේ දවස් ටිකේ අඩුම ගාණේ අර දීඅ-නයාගේ නිවුස් වත් බැලුවේ නැද්ද? ඇස්ට්‍රzඑනෙක එක විතරක් නෙවෙයි ෆයිසර් එකත් මිලියන ගනන් වලින් දැනටමත් ඇනවුම් කරලයි තියෙන්නේ. අඩුම ගානේ මාර්තු මුල වෙද්දි වත් ලංකාවට බඩු එනවා. ඒ විතරක් නෙවෙයි ලංකාව ඇතුලෙත් වැක්සින් හදන්න යනවා. වැඩි කලක් යන්න කලින් අපි මුළු රටේම මිනිස්සුන්ට වැක්සින් ලබා දෙනවා. තොපි වගේ ගොන්හැත්ත දිගටම පැණිය බිබී හිටපල්ලා. එහෙම ඉඳලා කොරෝනා හැදිලා මැරිලා පලයල්ලා. එතකොට ලංකාවේ ඉන්න මෝඩයෝ ප්‍රමාණය වත් අඩු වෙයි

    • Karunadasa says:

      උඹට ඇදන්යන්ට රෙදි නැැනේ බං. උඹ අමු නිර්වස්ත්‍රෙන්නේ නමි 25 තියගෙන බත්බැලකමි කරන්නේ

      • gamaya says:

        ආ.. ඒ පාර තෝ අර හොර කපුවාව අත ඇරලා උඩ-යන-අංග බල්ලාට දෙක පුන්න පටන් ගත්තද ගෙවලයෝ? ඒක නෙවෙයි දැන් තොපේ අර කාලි ජූස් එකට මොකද වෙන්නේ? වැක්සින් ආවට පස්සේ කපුවාගේ මුක පූට්ටු වෙලාද?

        • Karunadasa says:

          ක්‍රිමිනල් බත්බැලයගේ අලුත් නම ගමයා ඒක හොදයි යකෝ, රෙදි නං නැත්තටම නෑ

          • gamaya says:

            පල ගස් බල්ලෝ යන්න. හොර මේසන් කපුවෙකුට කඩේ ගිහින් අන්තිමට ජංගිය පවා ගැලවිච්ච තෝ එනවා අනිත් උන්ගේ රෙදි ගැන හොයන්න. දැන් ඉතින් කපුවගෙන් තව දුරටත් තොට ගතමන්ට් ලැබෙන්නේ නැති නිසා උඩ-යන-අංගයාට වත් පුප පරිත්‍යාග කරලා කීයක් හරි හොයා ගනින් මූසල පැණි බයි හිඟන්නා.

  4. Rama says:

    Me uropoaye inna higana criminal eun dagena me karana wigadama mokakda😆

  5. OBSERVERS says:

    Aiyo,it is a trivial squabble between the fellow tourists. Though the ladies seem to have got somewhat angry and upset ( may be due to a bad comment or a misdeed of the males),the males seemed to have not moved at all. After all, tourists are also human beings and get annoyed easily even in a foreign country ,specially the new generation’s tourists.They are our guests and must look after them well.

    • Samantha says:

      Very true. This is not an abnormal thing to see in hotels. When there are misunderstandings between individuals or groups, such things do erupt. Their nationality, race etc. are immaterial in this matter. Few months before I have seen a group of Sri Lankans who came for a corporate session behaving in a similar manner when the hotel staff asked them to wear face masks while serving food from the buffet.

  6. රන්වල says:

    ටුවරිසම් වලින් සහ ගනිකා වෘත්තියෙන් කීයක් හරි හොයා ගන්න යුරෝපෙ දුප්පත්ම රටෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා උදයන්ග අයියට කීයක් හරි හොයා ගන්න මෙහෙම නෙමේ මුන් මරාගත්තත් අපි ඉවසල ඉමු.

  7. Sanka says:

    කෝ අර කොට උදයංගයා…ඕකා මේසයක් යටවත් රිංගලා බලාගෙන ඇති..
    යුක්රේන් වල මුඩුක්කුවල ඉන්න උන්ට අඩු ගනන් දීලා මෙහේ අපිට පෙන්නනවා ටුවරිස්ට්ලා ගෙන්නනවලු…..

    මුන්ටනේ මේ බෙරගහලා පිලිගත්තේ…

  8. Alapaluwa says:

    මැදමුලන එවුන් කලොත් ඉතිං මෙහෙම හිඟන වැඩක් තමා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඒක තමා, කියුබාවෙන් හරි වෙනිසියුලාවෙන් හරි සන්චාරකයින් ගෙන්වා ගන්න තිබුනා.

  9. MD says:

    මෙහේ ඉන්න ඵවුනුත් ඵ් වගේ නිසා කැත්තට පොල්ල වගේ ඔහේ ගානක් නැහැ. අඩුම ගානේ ඵයාලගෙන් කීයක් හරි රටේ ආදායමට ඵකතුවෙනවනේ.අපේ ඵවුන් රටේ සම්පත් ටිකත් හුරගෙන කන්නනෙ බලන් ඉන්නේ.

  10. ක්‍රිමිනල් says:

    මට පේන විදියට උදයංගයා ,යුක්‍රේණයේ ඉන්න එවුන්වත් තැරිදාර පුන්නක්කු බෛයො කරලා. උනුත් බෛයන්ට වගේමයි ,කිසිම චාරයක් නෑ,කෙලගන්නමයි බලන්නේ…😂😂😂

    • Nimal says:

      ක්‍රිමිනලාට තදවෙලා තියෙන්නේ යුක්රේනයෙන් ලොල්ලෝ ගේන්නේ නැති නිසා

Main News