යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…

January 30, 2021 at 1:20 pm | lanka C news
යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

120,306 views

39 Comments to “යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති…”

  1. Alapaluwa says:

    ගොන් බයියන්ගෙ හාමුලා සංචාරකයෝ වුනත් ගේන්නෙ ගොන් බයියන්ටම ගැලපෙන රටවලවලින්.

    • Nayana says:

      ඌ මොනවා උනත් එහෙම උන් හරි ගෙනවා. මම සංචාරක ක්ෂේත්‍රයට සමිබන්දයි මගේ ආයතනයටත් යුක්රේන් ගෙස්ටිලා ආවා මාස9කට පස්සේ සමිපුර්න පඩිය ගෙවිවා සර්විස් චාර්ජ් එක 21 000 එකට පිං. මෙතන කුලියට කහින පිංපියන් ඒවා දන්නේ නැ

  2. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අලාභය අරලියගහ මැදුරෙන් ගෙවයි..

    • GU-VP SAKKILI API says:

      පූට්‍ටුවේ දේශප්‍රේමී malli hariyata hari kollo

  3. Jakson says:

    Udayanga weeratunga nethei 😂meyala ekka indala,

  4. Ravi says:

    KO MEY UDAYANGA PUTHA ?

  5. මෝ says:

    යුක්‍රේන් ගනිකාවන්ව ටුවරිස්ට්ල කියල ගෙනාවම ඔහොම තම්‍යි.කෝ අර හාල්පාරුවා?

    • Nayana says:

      ඌ මොනවා උනත් එහෙම උන් හරි ගෙනවා. මම සංචාරක ක්ෂේත්‍රයට සමිබන්දයි මගේ ආයතනයටත් යුක්රේන් ගෙස්ටිලා ආවා මාස9කට පස්සේ සමිපුර්න පඩිය ගෙවිවා සර්විස් චාර්ජ් එක 21 000 එකට පිං. මෙතන කුලියට කහින පිංපියන් ඒවා දන්නේ නැ

  6. Rony says:

    මේ සෙට් එක ඒ රටේ කානු හෝදපු එවුන්.

  7. Asela Perera says:

    අපෝ බලාගෙන ගියාම කෑම පිඟානට මරාගන්න හිඟන ජාතියක්නේ ගෙනත් තියෙන්නේ. මුන්ගේ කොරෝනා හැදුන එවුන්ව කොතලාවල ආරක්ෂක රෝහලට නොමිලේ ඇතුලත් කරා. යුද හමුදාවෙන් මුන් යන යන තැන්වලට එස්කොට් දුන්නා. ඩොලර් සතයක් රටට ආවේ නැහැ. මුන්ගේ කළු සල්ලි සුදු වෙලා යුක්රේන් බැංකු වල ඩොලර් තැන්පත් වුන එක තමයි වුනේ

  8. Gini says:

    Cheap tourists 🤣🤣🤣

  9. යුක්රේනියානුවා says:

    ඒක මරු ආතල් එක. මාත් ඒ විදියට ගෙදර තියෙන පිඟන් ටික විසි කරන්න ඕනෙ

Main News