යුක්රේන බුබුලේ ගණිකාවන් ගෙන්වලා.. 18කට මාස 03කට වීසා දීලා..

January 7, 2021 at 12:00 pm | lanka C news
යුක්රේන බුබුලේ ගණිකාවන් ගෙන්වලා.. 18කට මාස 03කට වීසා දීලා..

යුක්රේනය සිට මෙරටට පැමිණෙන සංචාරකයන් අතර ගණිකාවන් සොරුන් සහ ජාවාරම්කරුවන් පැමිණෙමෙන් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

යුක්රේනය යනු වීදි ගණිකා වෘත්තියට ප්‍රසිද්ධ රටක් බවත් අද වන විට එම ගණිකාවන් දිනකට ඩොලර් 120 වියදම් කරමින් ශ්‍රී ලංකාවට පැමිනෙමින් සිටින බවත් ය.

වත්මන් පාලනය යටතේ ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අභයසිංහ මහතා පවසන්නේ මෙම යුකරේන සංචාරකයන් අතර සිටින කාන්තාවන් 18 දෙනකුට මාස තුනක් සඳහා වීසා ලබා දී ඇති බවයි. අනෙකුත් අයට සාමාන්‍ය වීසා ලබා දෙමින් සිටියදී මෙම 18 දෙනාට පමණක් මාස තුනකට වීසා ලබා දුන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

53,235 views

43 Comments to “යුක්රේන බුබුලේ ගණිකාවන් ගෙන්වලා.. 18කට මාස 03කට වීසා දීලා..”

  1. Kamal Italy says:

    මේ ප්‍රවුර්ති හැම එකක්ම පරිවර්තනය කර අදාළ තානාපතිවරුන්ට ලබාදීමට ඒ ඒ තානාපති කාර්යාලවල නිලධාරින් සිටිනවා, හැම එකටම හැම එකාටම බුරන, මේ කසිප්පු බල්ලට විරුධව යුක්රේන තානාපති කාර්යාලය නීතී මගින් කටයුතු කලොත්? ඒක මේ පරයට විතරක් නෙවෙයි අපේ රටට වෙන අපකීර්තිය කොපමණද? අපේ රටෙන් පිටරට සවාරි යන හැම එකාම සුද්ධවන්තයෝද? විශේෂයෙන් මු වගේ දේශපාලකයෝ මුන් වෙෂකම් ඔක්කොම කරලා හොරමගදී ද්දමරික කම් කරලා සුදු ඇඳගෙන යනකොට හිතුවද තොපි සුද්ධවන්තයෝ කියලා?

    • ක්‍රිමිනල් says:

      ඉතාලී කියන කෑල්ල හලලා දාගනිං ,හත්පත්තුවේ මෙලොහසරක් නොදන්න කමල් කියලා , බුරූවෝ ,යූක්‍රේණය කියන්නේ ගණිකා මඩමක් , නොයෙක් රටවලට ගණිකාවන් සපයන රටක් , උදයංග ගොන්නු ගෙනල්ලා රටේ කොවිඩ්19 නව ප්‍රභේධය මේ රටතුල ප්‍රචලිත කලිත් එකට උබලා වගේ අමූ මීහරකුත් වග කියන්නඔනේ , බෛයෙක් වෙයං ,අමූ බෛයි මෝඩ වහලෙක් වෙන්නෙපා.

      • Ape Eka says:

        උඹේ ගෑණිවත් එහෙන්ද ගෙනාවෙ. ඒකද ඔහොම එක එකාට හොරෙන් කොටල යන්න දීල උඹ මේකෙ කොට කොටා ඉන්නෙ….😃😃😃😄

      • ක්‍රිමිනල් says:

        JVP & ස.ජ.බ අපි ගැන හිතලා යුක්‍රේන කොල්ලො ගෙන්නලා නෑ මේ ආන්ඩුව.. 🙁

      • ක්‍රිමිනල් says:

        JVP සහ ස.ජ.බ අපි කේරල ගව මූත්‍රා එක්ක පැකනිල් බොන නිසා මොන වෛරස් ප්‍රබේදය ආවත් බය නෑ. කොස් කොල ක්‍රෝටන් කොල චුයින්ගම් එක්ක කන නිසා JVP සහ ස.ජ.බ අපේ ප්‍රතිශක්තිය වැඩ්යි කියලා සජිත් සර් ගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බොර්ඩ් එකෙන් කිව්වා.

      • Mangala says:

        අම්මෝ ක්‍රිමිනලාට පුදුම අමාරුවක් තියෙන්නෙ මේ ආන්ඬුව ගැන.සමරරිසි කට්‍ටිය ගැන මුකුත්ම කියන්නෙ නැතෙයි ඔයැයි ක්‍රිමිනලයෝ

      • ටාටා says:

        හැම ගෑනියෙකිටම ගනිකාවෝ කියන්න බං එක්කො උබෙ අමිමා ගනිකාවක්….නැති නං උබේ ගෑනි හරි දුව හරි ගනිකාවක්….
        උබ නපුංසකයෙක්…..යුක්රේනයෙ ගනිකාවෝ ඇති…යකෝ අනුරාධපුරෙත් ඉන්න⁣ කොට. රටට අමාරැ වෙලා වෙ ආපු උංට අපහාස කරන සක්කිලි ඉංදියාවටවත් ගිහිං නැතිව ඇති….උබත් පුංචම්මට ක..රන ලප කුමාරයා ගෙ එකෙක් වගේ..

    • kkuruwita says:

      නලින් බංඩා කියන්නේ කවදත් පාර්ලිමේන්තුවෙ වැදගත් දෙයක් කතා කරපු එකෙක් නෙවෙයි නෙ ? පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා මොනවා හරි කියවන එකයි මිනිහ කරන්නෙ. මෙච්චරකල් පාර්ලිමේන්තුවේ ඉඳලත් හරියට standing ordersවත් දන්නේ නැති මිනිහගේ නායකයා වගේම තමයි.

    • මනූෂ නානා says:

      ගනිකාවෝ ගෙනාපු ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ.. ඊලඟ පාර ගේනෙකොට කොල්ලො ටිකක් ගෙන්න.

  2. Helaya123 says:

    මේ වගේ රෑට රෑට ක්ලබ් ගානෙ යන කොලබ පාරෙ ඉන්න ගනිකා වන් එක්ක බුදියන මෙ නසරානියාගෙ තියෙන සතුට…

    • කසිප්පු නලීන් බණ්ඩාර says:

      ස.ජ.බ අපි ගැන හිතලා උක්‍රේන කොල්ලො ගෙන්නලා නෑ.. හරි නරකයි මේ ආන්ඩුව.. මංගල සර් ට වත් කියලා බලන්න ඔනේ..

  3. Upul Attanayake says:

    thopi vage kolu karayo gahanne nehe araka hariyata kelin vena un

  4. Gamaraala says:

    Most comments above are rubbish. The point is why some visitors were issued visa for 3 months others not.

    • මනූෂ නානා says:

      ගනිකාවෝ ගෙනාපු ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ.. ඊලඟ පාර ගේනෙකොට අපි ගැනත් හිතලා කොල්ලො ටිකක් ගෙන්න..

  5. Alapaluwa says:

    ජනාධිපතිතුමා බලන්නෙ කොරෝනා වසංගතය නිසා ඇතිවෙලා තියන මානසික පීඩනය අඩු කරන්න. මෝඩ යූඑන්පී කාරයන්ට කොහෙද ඕව තේරෙන්නෙ. ලිං ගෙම්බො.

  6. රටවැසියා says:

    18 දෙනෙකුට 3 මාසයක් දුන්නේ උබලගේ පාටියේ ගොන්ජට පුප් ගහන්න ගොන්ජ්ට මේ දවස් වල ලංකාවේ ඉස්සර පුප දීපු කිසිකෙනෙක් එන්නේ නැතිලු රෙකෝඩ් කරලා පුප් ගහන නිසා. යුක්රේන් උන්ට රෙකඩ් කරත් එකයි නොකරත් එකයි බන්.

  7. diogenes says:

    yako, mun pimpi wadeth karanawada ? salli hambu wenawaa nam onama dahaduraa wadak karana kaalakanniyek wageyi!!

  8. sumudu says:

    ඩඩ්ලි නුවර එළියේ හෝටලේට කට්ටිය ගෙන්න ගන්න දොඩම් ගේ මල්ලිත් එක්ක කොලින්වුඩ් එකේ ගහපු ප්ලෑන් පත්තු උනා . රණතුංග ප්ලැන ඩොලර් ප්‍රේත උදයංග එක්ක ගොඩ දා ගත්තා . යුක්රේන බඩු කැලි හත අටකුත් ගෙනාව ආතල් එක ගන්න

  9. KARU says:

    බුරැ වහන්සේ නලීන් බන්ඩාර ගොං වස්සා….දැං ඔිකද බොට තියෙන ලොකුම පුශ්නෙ ????
    තොගෙ මොලේ තමයි මොලේ……
    රෑට ක්ලබ් වලයි එකඑක තේ උඩිච්චියන්ගෙ ගුබ්බෑයං වල රිංගගෙන , කොකේන් ගහල මොලේ කුරැවල් වෙලා…..
    සබජෙ ලොකුම මොලවල් සහ පොරවල් ….
    බල්ලගෙ පුු…..ක තරංවත් වටින්නැති අපබුුංශ මන්ද බුද්දිකයෝ…..
    කැසිනෝ වලට වගට නං ටොප්….

  10. Mrs..නලින් බන්ඩාර says:

    එහෙනං ගිහිං කොටල එන්න රත්තරං….
    ඔය කොකේන් ගහල , රෑට රෑට නිදිමරල ඔයාට දැන් වියාග්රා එකක් ගහල යුක්රේනයෙන් ආව ලදකට කලාට මම තරහ නැහැ පන…
    මොකද මම දන්නව නෙ ඔයා කට විතරයි වැඩ නැති බලා සැනසෙන කෙනෙක් කියලා…පාර්ලිමේන්තුවේ ඔව්වා කිකියන්න එපා….මොකද අපේ මමී අහනවා එයාල ගනිකාවෝ කියන්න ඔයා ඉබල කරන පරික්ෂණය කලාද නියල බබා…

Main News