යුක්රේන බුබුලේ ගණිකාවන් ගෙන්වලා.. 18කට මාස 03කට වීසා දීලා..
January 7, 2021 at 12:00 pm | lanka C news
යුක්රේනය සිට මෙරටට පැමිණෙන සංචාරකයන් අතර ගණිකාවන් සොරුන් සහ ජාවාරම්කරුවන් පැමිණෙමෙන් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
යුක්රේනය යනු වීදි ගණිකා වෘත්තියට ප්‍රසිද්ධ රටක් බවත් අද වන විට එම ගණිකාවන් දිනකට ඩොලර් 120 වියදම් කරමින් ශ්‍රී ලංකාවට පැමිනෙමින් සිටින බවත් ය.
වත්මන් පාලනය යටතේ ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අභයසිංහ මහතා පවසන්නේ මෙම යුකරේන සංචාරකයන් අතර සිටින කාන්තාවන් 18 දෙනකුට මාස තුනක් සඳහා වීසා ලබා දී ඇති බවයි. අනෙකුත් අයට සාමාන්‍ය වීසා ලබා දෙමින් සිටියදී මෙම 18 දෙනාට පමණක් මාස තුනකට වීසා ලබා දුන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
එහෙනං ගිහිං කොටල එන්න රත්තරං….
ඔය කොකේන් ගහල , රෑට රෑට නිදිමරල ඔයාට දැන් වියාග්‍රා එකක් ගහල යුක්රේනයෙන් ආව ලදකට කලාට මම තරහ නැහැ පන…
මොකද මම දන්නව නෙ ඔයා කට විතරයි වැඩ නැති බලා සැනසෙන කෙනෙක් කියලා…පාර්ලිමේන්තුවේ ඔව්වා කියන්න එපා….මොකද අපේ මමී අහනවා එයාල ගනිකාවෝ කියන්න ඔයා ඉබල කරන පරික්ෂණය කලාද කියල බබා……
හාද ?????
මටාත් එකාක් එවපල්ලා…..
මීට ජෝන් මාමා….
mama night car race walata nuwara natanna gonnu genawet udayanga mamita kiyala tamai.
මුන්ගේ රජයක නම් මේ අය දෙවියන්වහන්සේගේ දේවදුතයෝ මුන් ගැන ලැජ්ජයි.
මෙි නලියා බොරුවට කෑ ගහන්නෙ මූ කැමතියි යුක්රෙනයෙන් නෙවෙයි කොහෙන් හරි කමක් නෑෑෑ ගොන්නු ටිකක් ගේනවට