යුක්‍රේන සංචාරකයන්ට ඇමති විමලවීර ලෙඩක් දායි.. දෙහිවල, පින්නවල වසා දමයි..

January 21, 2021 at 10:00 am | lanka C news
යුක්‍රේන සංචාරකයන්ට ඇමති විමලවීර ලෙඩක් දායි.. දෙහිවල, පින්නවල වසා දමයි..

මෙරට රට සංචාරයේ දී සිටින යුක්‍රේන සංචාරකයන්ට දෙහිවල සත්තු ද ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඇති යටතේ ඇති ස්ථානය නැරඹීමට අවසර ලබා දිය හැක්කේ ජනාධිපති වරයාගේ අවසරය ලැබුණ හොත් පමණක් බව විෂයභාර ඇමති විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථාන නැරඹීමට අවසර ලබා දෙන්නැයි තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය.

පින්නවල සෆාරි උද්‍යානය, පින්නවල අලි සංරක්ෂණාගාරය ඇතුළු සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සංචාරකයන් සඳහා විවෘත කර නැත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමන ලද හේතුවෙනි.

ඒවා විවෘත කරන දිනය මෙතෙක් ප්‍රකාශ කර නැත.

48,796 views

7 Comments to “යුක්‍රේන සංචාරකයන්ට ඇමති විමලවීර ලෙඩක් දායි.. දෙහිවල, පින්නවල වසා දමයි..”

  1. රන්වල says:

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න යන්න එපා විමලවීර ලොක්කා.උදයන්ග මස්සිනා කීයක් හරි කඩාගෙන එයැයිලටත් කොමිසන් එකක් දෙන්න හදා ගත්තු මේ වැඩේ අල කලා කියන්නෙ ඉතින් ඇමති පට්ටමටත් තට්ටු .

  2. ගමේ වෙදා says:

    ඒ වැඩේ නං මරු

  3. Dp says:

    අවුලක් නෑ.. පාර්ලිමේන්තුව ඇරලනේ.. ගැලරියේ ඉඳගෙනම සත්තු බලන්න පුළුවන්

  4. kawinda says:

    aniwa.. janadipathi thuma arinna kiyala kaarunika niyoayak dei. Wimalaweera emathi hithanna thamange adahasa janapathi anumatha karai kiyala wenna ehi. ha..ha..ha..

  5. ක්‍රිමිනල් says:

    බුලත් හපයට ඩොලර් මිටියකින් කෙලලා ඇරියනං ඔය දෙකම ඇරලා දායි…😂😂😂

  6. Ravana parapura says:

    යුක්‍රේන සංචාරකයන් අපේ රටට එන්නේ ඒ රටේ විසාල පිරිසක් මරණයට පත්වෙන නිසා අපේ හෙළ ඔසුව ලබා ගන්නයි. පසුව මේවා එලිවේවි

Main News