යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…

January 13, 2021 at 4:40 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…

විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන් ගෙන් රට අවදානමට පත් වන්නේ යැයි පළවන මතවල පදනමක් නැතැයි ද ඒ මහතා කියා සිටියේ ය.

යුකේ‍්‍රන සංචාරකයන් පිරිසගේ කොරෝනා ආසාදිත ගේ ප්‍රතිශතය 0.3%ත් අඩු බවද ඔහු පැවසීය.

මෙම සංචාරකයන් වෙන්කර සංචාරක බුබුලක් ලෙස තබා ගන්නා බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන ගැටලුවක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

සංචාරකයන් මෙසේ යළි ගෙන්වීම ආරම්භ කරන ලද්දේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා විදේශ විනිමය ද අවශ්‍ය නිසා ය යි ද පැවසූ ඔහු මෙරට අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය පියවන්නේ ද සංචාරක ව්‍යාපාරය හා විදේශගත ශ්‍රමිකයන් බවද සඳහන් කළේය.

19,416 views

22 Comments to “යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…”

  1. අමිල says:

    රට වහපියව්. ගුවන්තොටුපළ වහපියව්. සේවා ස්ථාන වහපියව්. අපිට ගෙදරට වෙලා කන්න බොන්න සල්ලි රජයෙන් දීපියව්. සම හරක් හිතන්නේ එහෙම.

  2. දසුන් says:

    සන්චාරකයන් එන්න ගත්තේ ඊයේ පෙරේදා. දැන් ඔයාල එන්න කලින් කොරෝනා ලංකාවේ තිබුණේ නැද්ද. මිනිස්සු ට බෝවුනේ නැද්ද ? ඔය සංචාරක යෝ නෑවිත් හිටියොත් ලංකාවේ කොරෝනා ඉවර වෙනවද ? මනස්ගාත බූරු පැටවුන්ගේ. කොරෝනා ගැන බලන ගමන් දැන් රටේ සුපුරුදු කටයුතු ආරම්භ කල යුතුමයි.

  3. මහජනයා says:

    කොරෝනා කියල හැමදාම වහන් ඉන්නද? ආණ්ඩුව ට මිනිස්සු ට කෝ සල්ලි.

    • 😍😍😍😜😜 says:

      යුකේ‍්‍රන ජාතික කෙල්ලො හරිම ලස්සනයි…. එංගලන්තයේ කොල්ලෝ උන් යනකොට දෙසැරයක් හැරිලා බලනවා..!
      ඉතින් මොන කතාද.. අපේ කොල්ලෝ ගැන? ඇයි…. දැක්කම ආදරේ හිතෙනවද..? මාස්ක් එක ගලවල උම්ම එකක් දෙන්න තරම්..! 😍😍😍😜😜

  4. වසන්ත says:

    ලොව බොහෝ රටවල දැන් සංචාරක කර්මාන්තය ඇතුළු කටයුතු සිදු වෙනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. අපිත් ආරක්ෂා කාරීව අපේ කටයුතු කරමු.

  5. ගමගේ says:

    මෙච්චර කාලයක් අපිට කොරෝනා හැදුනේ යුක්රේන් කාර්යයන්ගෙන් ද? මාස්ක් දාගෙන අත් හෝදාගෙන කොත්තමල්ලි වෙනිවැල්ගැට ටිකක් බීලා පරිස්සම් හිටහල්ල. යුක්රේන් කාර්යයන්ගෙන් කෙසේ වෙතත් වගකීම් විරහිත අපේම උන්ගෙන් අපිට බෝවෙන එක වැලක්වෙයි එතකොට

  6. රන්වල says:

    උඹට උඹේ මූණ කැතයි කියල හිතන ඕනිම වෙලාවක උඹ ජෝකරයෙක් වගේ කියල හිතෙන ඕනම වෙලාවක ගම්මන්පිල මැතිතුමා කතා කරන වීඩියෝ එකක් බලපල්ල දැක්කම මූණට හැටක් නෙලන්න හිතෙන මූණත්තහඩුවකින් අම්බ ගොන් මරි මෝඩ කතා කියන මීට වඩා හාදයෙක් දැක්කොත් අටපට්ටමට කියපල්ල.

  7. On The Spot says:

    උදය උදෙන්ම ඇදගෙන නානව​.උදයංග නොනාම වැඩේ කරගන්නව​.

  8. ´ මුත් නරිය හැංගිල ඉදල දැං ඵලිබහින්න පටංගෙන ..! says:

    ´ මුත් නරිය හැංගිල ඉදල දැං ඵලිබහින්න පටංගෙන , ගනිං මුසලෙයා ත්‍රිකුණාමල තෙල්ටැං අාපස්සට.. නරිය..!

  9. S.Vitharana says:

    මේ වසරේ හොඳම විහිලුව ඇමතිතුමෝ!

  10. පොල්ගහවෙල says:

    අනේ මෝඩ යකෝ .මෝඩ කම තමා ඔබ පෙන්නනේ .

Main News