යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කරන්නේ නෑ.. ඔවුන්ගෙන් කොරෝනා ආවේ නෑ..

August 18, 2021 at 8:40 am | lanka C news
යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කරන්නේ නෑ.. ඔවුන්ගෙන් කොරෝනා ආවේ නෑ..

යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට කිරීමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයිද ඒ මහතා කියා සිටී.

සංචාරක ව්‍යාපාර විනාශ කරන්නේ ආණ්ඩුව බවද ඒ මහතා චෝදනා කරයි.

මෙරට පැමිණෙන සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළ යුතු බවත් පවසන ඔහු දැඩි නිරෝධායන රෙගුලාසි යටතේ සංචාරය කිරීමට කිසිවෙකු නොඑන බවත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

17,554 views

26 Comments to “යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කරන්නේ නෑ.. ඔවුන්ගෙන් කොරෝනා ආවේ නෑ..”

  1. sand man says:

    muta lokka bayada ?… ow baya wenna weradi tiyenawane ekale

  2. SAMAN says:

    BUDDIYA ATHDAKIMEN,BHAAWITHAYAN SAHA ADHAYAPANAYE N LABIYA YUTHUYI!.
    ME MANUSAYATA BUDDIYA NATHI BAWA PAHADILIYI !!

  3. සිසිල් සුදේශ් says:

    මෙයාගෙ අනුහස් බලන්නකො! දෙවෙනි රැල්ල එන්න හේතු වුණේ මිනුවන්ගොඩ ඇඟලුම්හලයි යුක්රේන් සංචාරකයොයි. ඩෙල්ටා රැල්ල ආවෙ තනිකරම ඔය යුක්රේනයෙන් ගෙනෙන හිඟන ගණිකා සංචාරක බුරුත්තෙන්. එහෙම එකේ රටවැසියට බුරණ හැටි! මිග් සෙල්ලම තවම මතකයි.

    • සුදුපරවියා says:

      සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයි කියන්නේ කෙසේද ? ඊට පසුව නේද රටේ කොරෝනා තදින් පැතිරුනේ ..සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරලා මුළු රටේම ජනතාවට කොරෝනා බෝ කරපල්ලා ..මන්ත්‍රීවරුන්ගේ හෝටල් වලට ආදායම ලැබුනොත් ඇති. යුකේ‍්‍රනය යුරෝපයේ දුප්පත්ම ජනතාවක් සිටින රටක් ..ඔවුන්ගෙන් අපේ රටට එතරම් මුදලක් ලැබෙන්නේ නැහැ ..ගණිකාවන් සදහා ප්‍රසිද්ද රටක්ලු

  4. prasantha says:

    this f ..er shuld be in jail !

    • සාමා says:

      He should be in jail, indeed. නමුත් බය්යන්ගේ දේවාලේ රාජපක්ෂ කෙනෙක්නෙ

  5. tiger says:

    Yes your Ukranian & Russian bubble brought big thadi bubbles of foreign exchange $s & corona in plentyfull. That is why SL has about 50,000 (actual number) dead from Covid & no foreign currency problems. What a plonker? who cares when $ fill my pockets & some goes to fund foreign travel of another dumwit. and of course to close relatives
    Reply

  6. Dengu Nona says:

    moo hire hitiya yuthu parayek. patta horek. minimaruwek. Gon Pimiyek! Ane moota giya kala!!

  7. Dengu Nona says:

    Oya enawa kiyana yukraine gon mehe unge joliyata wennathi gennanne! Un keeyak hari hoyaa gena yayi. Ratata labena aayaadama mokadda?

  8. ransi says:

    kalakanniyek muge thakkadi kama

  9. Jana says:

    Mr.Precident can you please shut this stupid bastered mouth. I am surprised to think that fucker is related to you.

  10. Iob says:

    .ukren ganikawnta mu?????