යුකේ‍්‍රන සංචාරකයෝ බෙන්තොට තරු හෝටලයක් බඩු මුට්ටු කුඩු කරයි.. වන්දි ගෙවා ශේප් වෙයි..

January 31, 2021 at 3:50 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරකයෝ බෙන්තොට තරු හෝටලයක් බඩු මුට්ටු කුඩු කරයි.. වන්දි ගෙවා ශේප් වෙයි..

යුක්‍රේන සංචාරකයන් පිරිසක් නැවතී සිටින බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටලයක 30 දා එම සංචාරකයන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග ගොස් පිඟන් ඇතුළු දෑ වලින් සිදුවූ පහර දීමේ සිදු වීම පසුව පොලිස්, හෝටල් ආරක්ෂක අංශය හා හෝටල් කාර්ය මණ්ඩලය විසින් මැදිහත්ව සමථයකට පත් කර තිබෙන බව කියයි.

එමගින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදු නොවූ අතර එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවකින්ද සංචරණය වී තිබිණ

මේ සම්බන්ධයෙන් බෙන්තොට – බේරුවල තරු පන්තියේ හෝටල් සංගමයේ සභාපති රොහාන් ගමගේ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම සිද්ධියෙන් හෝටලයට සිදුවූ අලාභය එම සංචාරකයන්ගෙන් අය කර ගත් බව අද (31) පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

29,594 views

16 Comments to “යුකේ‍්‍රන සංචාරකයෝ බෙන්තොට තරු හෝටලයක් බඩු මුට්ටු කුඩු කරයි.. වන්දි ගෙවා ශේප් වෙයි..”

  1. රන්වල says:

    කොටුවෙ බෝගහ යට කුඩ කිහිල්ලෙ ගහන් ඉන්න අම්මන්ඩිල ටිකක් පිටරටකට ටුවරිස්ට්ල කියල යැවුවොත් උන් මොනව කරයිද උදයන්ග ලොක්ක අපිට කොලෙත් ඕකම තමා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සමාජවාදී දුශෙයි සහෝදරයා ඉපදුනේ යුක්‍රේනයේ. යුක්‍රේනයට අපහාස කරණ කොට මට හරි වේදනායි.

    • Nimal says:

      මුගේ නොදන් කමට වඩා අමනකම ක්‍රිමනල් බැලයෝ පොඩිඩක් හොයලා බලපං හැම අවුරැද්දෙම දෙසැමිබර් ඉදලා පෙබරවාරි වෙනකමි රැසියා යුක්රේන සංචාරකයෝ නෙමෙිද ඇවිත් තියෙන්නේ කියලා

    • බයියා says:

      ගොන් කතා කියන්න එපා බං. උන්ගෙ පවුල් ආරවුලක් වෙන්නත් පුළුවන්. ඇමෙරිකාවෙ ට්‍රම්ප් වගේ එකෙක් ආවනං ඔය වගේ මල පැනපු වෙලාවකට මොනවා කරයිද? හැබැයි ට්‍රම්ප් කියන්නෙ එහේ ලොක් පොසතෙක්. දැන් යුක් රේනය ලංකාවටත් වඩා දුප්පත් නම් එහේ ඉන්න සල්ලි කාරයො වෙන්න එපැයි මේ කොරෝනා අස්සෙත් ට්‍රිප් යන්න.. ලංකාවෙන් එහෙම සෙට් එකක් යනවනම් ධම්මික පෙරේරා වගේ කට්ටිය තමයි යන්න ඉන්නෙ. උඹ කියන්නෙ ඒ වගේ අය බෝ ගස් යට බඩු විකුණනව කියලද?

  2. Ajith says:

    Yea udayanga has paid it from the tax payers money. Jayawewaa

  3. Nayana says:

    හෝටලේ කුඩු කරා තියා අර හනුමන්තා වගේ මේ යුක්‍රේන් කාරයෝ ටික මුළු රටම ගිණි තිබ්බත් මට නම් අවුලක් නැහැ මට මුන්ගෙන් මගේ වේටර් ටිප් එක හොඳට හම්බ වෙනවා නම්. ඒක වෙනුවෙන් මම උදයංග ස’ට මගේ ගුද මාර්ගය වුණත් පූජා කරන්න ලෑස්තියි. අනික මේ වැඩෙන් එන කොමිස් සල්ලි වලින් අපේ උදයංග ස’ අළුත්ම Range Rover එකක් එහෙම ගෙනාවම මටත් පුලුවන් නේ එතුමා ඒකේ නැගලා යන හැටි බලලා සාදුකාරයක් එහෙම දෙන්න.

    • Nayana says:

      මගේ නම පාවිචිචි කර මෙි ජරා කොමෙන්ටුව දැමු අසමජ්ජාතියට වැහිනැති හෙන ගහන්ට ඔිනේ. හිතේ තියෙන කේන්තියට මලු පවිලටම සාපවෙිවා කියන්ට හිතුනත් නොකියා ඉන්නමි. ටුවරිසමි හරි යනකොට අපිට තියෙන සතුට දන්නේ අපේ පවුල් වල අය විතරයි මහත්තයා. ඒ නිසා මෙිවගේ පහත් නොහොබිනා වැඩ කරන්ට එපා සහගහනවා සත්තයි

      • Nayana says:

        ටුවරිසම් හරි යන කොට අපේ වේටර් ටිප් ගතමන්ට් එක වගේම සුද්දන්ගෙන් පුක්මන්ට් එකත් අපිට ලැබෙනවා. ඒකයි අපිට තියෙන එකම ආතල් එක. ඉතින් යුක්‍රේන් කාරයෝ ගෙන්නලා හරි අපිට පුක්මන්ට් එක ලැබෙනවා කියන්නේ. ලොකු ආතල් එකක්. මට නම් අපේ උදයංග ස’ එහෙමත් ඒ වගේ ආතල් දෙනවා.

      • Gamlath says:

        අනේ බොල හෝටල් හිඟන්නෝ තොපිට ඔහොම වෙලා මදි කාලකණ්ණි හැත්ත. අපිට මතකයි ඉස්සර තොපේ ටුවරිසම් නැගලා යන කාලේ තොපේ හෝටල් බල්ලන්ගේ තිබ්බ රැස්පොට්. තොපිට සුදු හම තියෙන උන් ඇවිල්ලා හෝටලේම අනිත් පැත්ත පෙරලලා ගියත් තොපිට අවුලක් නෑ හැබැයි අපේ එකෙක් ඇවිල්ලා පොඩ්ඩක් හයියෙන් කතා කලත් තොපිට හෙනම අවුල්. කොටින්ම කිවුවොත් තොපි අපේ රටේ උන් එනවට වත් ඒ දවස් වල කැමති වුනේ නැහැ. සමහර හෝටල් බල්ලෝ බෝඩ් ලෑලි පවා ගහගෙන හිටියා ‘No Locals’ කියලා. අපේම රටේ අපි 2nd class වුනා තොපිට. එහෙමට රැස්පොට් පෙන්නගෙන හිටපු තොපේ ලොකු කම මුලින්ම හෝදාපාළු වුනේ සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ. ඊට පස්සේ දැන් කොරෝනාවෙන් තොපේ රැස්පොට් එකේ ඉතිරි ටිකත් හෝදා ගෙනම ගියා. දැන් තොපි මෙච්චර කාලයක් බල්ලෝ ගාණට දාගෙන හිටපු ලංකාවේ උන්ටම ලොකු ලොකු discounts දිදී ගෙන්නා ගන්න හදනවා අර අනේ අපෙනුත් මල් ගන්න කිය කියා මල් විකුණන මල් කෙල්ලෝ වගේ. තොපිට ඔහොම වෙලා මදි යකෝ. තොපේ ඔය හිඟන හෝටල් වැහිලා ගිහින් මහ මග හිඟා කන්න සිද්ද වෙන්න ඕන පවුල් පිටින්ම. තොපිට හෝටල් කරගෙන යන්න බැරි නම් වහලා දාලා ඒවායේ කුකුල් කොටු දාපියව්. තොපිට ගතමන්ට් ගන්න එක එක ගුබ්බෑයම් වල ඉන්න සක්කිලියෝ ගෙන්නලා අපේ රටේ උන්ට කොරෝනා පතුරුවන්න තරම් අපිට පිස්සුවක් නැහැ.

        • Tomba says:

          කවුරු කරත් වැරැද්ද වැරැද්ද මයි. අපේ එවුන් නම් නොගන්න එකම හොඳයි. පනයනකම් බීල කුණුහරප වපුරලා ගහගන්න ටොයිලට් එකක්වත් පාවිච්චි කරන්න දන්නේ නැති සක්කිලි ජාතියක් අපි. උඹ හෝටල් වල වැඩ කෙරුවා නම් ඔහොම කියන්නේ නෑ. යකෝ බීල ඇඳන් උඩ, කාපට් වල හැම තැනම කබරයා දාන හැත්තක්‌ ඉන්නේ. බීලා සිංදු කියනවා තැන නොතැන බලන්නේ නැතුව. එපා කිව්වම ගහගන්න එනවා. මුසල හැත්ත.

    • kamal says:

      නයන මචං ඔයවගේ තුප්පහි වැඩ කරන එකම එකයි මෙතන ඉන්නේ ඒ අර ක්‍රිමිනල් කියන බත්බැලයා ඌ මානසික ලෙඩෙක් පිස්සෙක් තමන්ගේ වාසියට ගෙදර ගෑනිවත් පාවලා දෙන සක්කිලියෙක්

  4. කෙසෙල් පැලේ says:

    වහාම යුක්‍රේන සංචාරකයින්ගේ භාවිතය සඳහා කෙසෙල් පොත්තෙන් නිමවූ පිඟන් කෝප්ප භාවිතය අනිවාර්ය කරන්න. ඒවායින් ෆ්‍රිස්බි සෙල්ලම් කාළාට බිඳෙන්නෙත් නැත, කාටවත් හානියකුත් නැත. අපතේ යන දේශීය අමුද්‍රව්‍යයකට මිළක් ලැබෙනවා මෙන්ම, දේශීය කර්මාන්තයකට අත දීමක්ද වන්නේය…

  5. Nilu - California says:

    චන්දෙට ඉස්සෙල්ලේ මල්ලී හැම ස්ටේජ් එකක් උඩ ඉඳල ගිරිය පුප්පගෙන කෑගහල කියුවා එය කරන්න යන රිපෝර් කාර්ඩ් එක ගැන….මහා ලොකුවට කියුව ලංකාව සුර පුරයක් කරනව කියලා, සංචාරක කර්මාන්තය දියුණු කරනව කියුවා ….අන්තිමට යුක්ර්රෙනයේ ඉන්න ඉංග්‍රීසි මලපොතෙය් අකුරක් බැරි හිගන හිපියෝ ටිකක් ගෙනල්ල තරු පහේ පන්තිවල තියල උන්ගේ වලිවලට හෝටල්වල බදු මුට්ටුත් විනාස කරගන්ඩ වුන….මේවා වෙන අතරතුර මල්ලී “ගමට සෙතක්” කියල පිටිසර ගමකට ගිහිල්ල ගස් උඩ ඉන්න ගොවියොත් එක්ක ගංජා වග කරන්න කතා කරනවා…..ඔන්න ඕකට තම කියන්නේ සෞබ්ග්යයේ ගොන් අර්තල් දෙනවා කියලා …. ඔය යකාව පත් කරන්ඩ එපා කියල කියුව කියල අපිටත් පස්පදන්ගුවේ අන්තර්ජාල පිරෙන්දම බැන්නා…දැන් බල ගනිල්ලා. දැන් ඉති කරන්න දෙයක් නැහැ බැඳගත්ත බෙරේ ගහපල්ලා තව අවුරුදු හතරක්.

    • Nimal says:

      තාම අවිරැද්දයි ගියේ ඒකත් ලොක වසංගතයක් එක්ක. ජහපාලුවෝ හපකරපු රට සුරපුරයක් කරන එක ලේසි නෑ, හැබැයි අපිට බලාපොරොත්තුවෙන්ට පුඑවන් සුබ අනාගතයක්. 2015 නුබ වැනි බත්බැලයින් කල සහගහන අපරාදේ නොවන්නට දැන් මෙිරට ආසියාවෙි ඉදිිරියෙන්ම තියෙන රටක්, නුබ වැන්නවුන් ගොල්පේස් පිටියට ගෙන ආ යුතුයි කෙසේ නමුත් කල අපරදයට සොබාදහම දඩුවමි ලබන එක සිකුරැයි

    • kumari says:

      අක්කේ මාර පටු දැක්මක්නෙ තියෙන්නේ… ආයෙ පාරක් මොන්ටිසෝරියෙ ඉඳන් දුර බැලීම පුරුදු කරගන්න. ඔහෙ නේද අර ‘වයිල්ඩ් ෆයර්ස් ‘ තියෙන්නේ? කෑල්ලක් හරි පිච්චුනාද? මෙහේ ඡන්දෙ පැරදුනාම තැපැල් ජන්ද බොරු කියල නඩු යන මිනිස්සු කුලප්පු කරල මැතිවරණ කාර්යාලවලට පාර්ලිමේන්තුවට කඩා පන්නන මිනී මරාගන්න ජනාධිපතිල නෑ අක්කෙ.

  6. ක්‍රිමිනල් says:

    මේ ඝනිකා සුද්දියන්ට පකනිල් පෙත්ත ගානෙ දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

Main News