යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

May 16, 2021 at 2:10 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබුල නියාමන අවධියේදී කොරෝනා වෛරසය යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටී.

එනිසා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් මඩ ගැසීමක් බවද ඔහු පෙන්වා දෙයි.

23,273 views

27 Comments to “යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග”

  1. බේබද්දා says:

    —– බුබුලේ හිලක් ඕයි

    • තමුසෙලා කොහොමද නැහැ කියන්නේ අපි දැක්කා උබ ඇතුළු නිශ්ශංක සේනාධිපති ඔය වෙස බඩුත් එක්ක දමන ඩාන්ස්,අර මරාටත් ඕනේ කොහොමහරි අතාල් ගන්න උගේ වයසට,ඉතින් උබලට උදවු කරණවා එකසිය ගාණට.අනිත් එක උබ යුක්රේනුවේ අවි ගණුදෙනුව නොදන්නා කෙනෙක් නැහැ නමුත් දැන් මොකද වුණේ මේ මරාගේ නඩුකාරයෝ ටික බඩුවලට යටවී ඔකාව නිදොස් කොට නිදහස් කළා,මතක තියාගනින් ඒ සදහටම නොවනබව.නැවත අවුරුදු 5 ගියාට පසු ඌ අපි ගන්නම් නියම නිතිය හමුවට.මරාවත් වයස ගියා කියා නොවේ කොහොමහරි වංචාවල් කළානම් ඌවත් අපි ගන්නවා සැබා.නිතිය ඉදිරියට.අනෙකා අර හොර නතා කම්මබ හොරා,නිලකාස හොරා බැසිල් ඌකොහේ ගියත් උවත් ගන්නවා.අන්න එක දැනගෙන ඔය නටන බාල් නැටුමක් නටාපියවූ.

  2. Hora MD of බෙලිසම්මා හොල්ඩින් says:

    අයියෝ ඔව්. යුක්රේන සංචාරකයෝ බොහොම වගකීම් ඇතුව විනයන් ඇතුව හැසිරුණු හැටි අපි හැමෝම ටීවි එකේ දැක්කා. කෑම කාපු හෝටලේ පිඟන් ගියේ උඩින්. හැමෝම හැම තැනම මාස්ක් දාගෙනම තමයි හිටියේ. හරියට අඟහරු ලෝකෙන් ඇවිත් වගේ. මේ ආණ්ඩුව කොච්චර සමත් ද කියනවා නම් මේ වගේ මිග් ප්ලේන් දුසිමක් ගිලපු එකෙක් නේ සංචාරක ප්‍රවර්ධනය ට අරන් තියෙන්නේ.

  3. මෝඩ බයියා says:

    ඇත්ත මෙතුමා රටට කරපු සේවය මෙපනක්ද අර මිග් යානා පින්කම කරන්නත් හවුල් උනා.

  4. MigKraine says:

    Horaata issella keselkana weta panee! Thoppiya daagena thiyenne hari nisa wenna athi!

  5. LalithM says:

    මෙයා ගැන කියන්න බොහෝ දේ තිබුනත් මේ ඒකට වෙලාව නොවෙයි.

  6. John the baptice says:

    යුරෝපයේ දිලිදු රට යුක්‍රේනය මොන මගුලකට මෙහෙ ගෙන්න ගත්තද?

    factory worker
    The most common job among Ukrainians in 2018 is a factory worker. One-quarter of the population of the country is employed in manufacturing, according to Segodnya.ua.

  7. Rama says:

    Ola mottaya

  8. Dengu Nona says:

    moo kiyana deyak wiswaasa kala hakida? Thakkadiyek, Horek, Komis Kaakkek, Minee maruwek hatiyata chodana labana moo upan daa sita aththak nam kiyaa nathuwa athi. ukrenayen hampada gon tikak ekkaagana aawa pimpikam karanna. eken ratatama koronaa dunna. cheh! Geriyaa!! tho ratata shaapayak!!!

  9. Funeral Director says:

    යුක්රේන් සෙටි එක එක්ක , ගොටිට අල්ලන සීන් වල මෙයාව දැක්කට, පස්සෙ අදයි කාලෙකින් දැක්කෙ. සන්තෝසෙ බැරැවා….. ඉතින් බොසා පහුගිය දොහේ, මක්කැයි කොලේ? රටෙි දියුනුවට එම රටාවෙ අලුත් පෙුාජෙක්ටි මුකුත් හැදුවද? නැත්නමි ගෙදරට වෙලා පිඹ පිඹ හිටියද?

  10. 3% ට බය බයියා. says:

    එහෙනම් සුක්‍රාණු වලින් වෙන්න ඇත්තේ .

Main News