යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

May 16, 2021 at 2:10 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබුල නියාමන අවධියේදී කොරෝනා වෛරසය යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටී.

එනිසා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් මඩ ගැසීමක් බවද ඔහු පෙන්වා දෙයි.

23,271 views

27 Comments to “යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග”

  1. Suga says:

    විදේශගත ශ්‍රමිකයන්ගෙන් කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් තිබේද? අපි කලබල වියයුතු නෑ. ස්වභාවධර්මය විසින් දඩුවම් දෙනවා ඔය සියලුදෙනාටම. වැඩි ඈතක නෑ.

  2. Jagath says:

    ඔබතුමා කියනවා නම් අපි පිළිගන්නම් -මීට,ලක්‍ෂ 69 බෛයි මීහරක් සෙට් එක.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒ උනාට කඩෙි ගිහින් තියෙන් නේ 3% බත්බැලයෙක් පවි ඔීයි තමුසේ. හරියන්නෙම නෑ නේද?

      • Jagath says:

        අනේ ඕයි. හෙට අනිද්දාට සර් ලංකාවම චීනෙට විකුණලා ඇමෙරිකාවට පැන්නම ඇට නම ලක්ෂේට තේරෙයි කරපු ගොන්කම. දැන් ටික ටික තේරෙනවා බෛයියන්ට කරපු මෝඩකම.

      • Jagath says:

        බෛයියෝ දැනටමත් 3% උන්ට බය වෙලා. 😂

  3. කැපුවත් පොහොට්ටුවට says:

    බොරු වපුරන සීයට තුනේ ජෙප්පන්ට සහ ටෙලිපොන් කබ්බන්ට කනේ පාරක්. නියමයි උදයන්ග සර්.

  4. සජින් says:

    මොකෝ යුක්රේන බුබුලෙන් නෙවෙන්නේ… යුක්රේන් කාරයෝ හිටපු හෝටල්වල අවට ගෙවල් වල හිටපු අයට වාතයෙන් බෝවෙන්න බැයි ද? ස’ ගෙ ගෝල බයියන්ට නං ඔය කතා විස්සාස ඇති

  5. priyantha says:

    ජනපතිත්….රටත් කන්න ආපු පර හැත්ත….

  6. DENZIL says:

    Aka sahateka atta Sir……

  7. Hatanamalakse says:

    Gang of criminals running the country. No salvation in the near future.

  8. නාරද says:

    ජනපතිතුමනි ප්‍රවේශමෙන්, ප්‍රවේශම යන්න ජනපතිතුමට කියලා දෙන්න බැහැ අපිට. අසේව නාච බාලානං

  9. ක්‍රිමිනල් says:

    ගොන් බෛයන්ගේ දේව මණ්ඩලේ තවත් දෙයියෙක්… බෛයො පව් බන් ! 😂😂😂

  10. Banda says:

    Ucrain badu lankavata genath muu rata vinasa karala dan baila gahannava .rate avasanavata upan apathayo.

Main News