යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

May 16, 2021 at 2:10 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබුල නියාමන අවධියේදී කොරෝනා වෛරසය යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටී.

එනිසා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් මඩ ගැසීමක් බවද ඔහු පෙන්වා දෙයි.

23,271 views

27 Comments to “යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග”

  1. ඇත්තටම...දෙයියම්ප...බූදූන්ප. නෑ...නෑ.. බූබූලෙන් නම් නෙවෙයි.. says:

    අම්මප හැබෑව…..රෙද්ද ඉස්සූව විතරයි මාමෙ….කෙල්ල බඩින්….මං උඩින් හිටිය විතරයි….හහ්….හහ්….හරි.

  2. aniwa says:

    උදයංග සර් යුක්රේන සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ සියළුම ලාභය රජයටම පැවරුවා නේද ස
    අපේ සේනාධිපති සරුත් එහෙමම කළා
    පැනමා පේපර්ස් කියල එකක් නෑ ඕව ජෙප්පන්ගේ බොරු

  3. සිසිල් සුදේශ් says:

    එතකොට උන්නැහෙ අර පාරෙ සාමාන්‍ය බස් එකක් ඇක්සිඩන්ට් වෙනකොට ඒකෙ යුක්රෙන් කාරයෙක් හිටියෙ වාත බුබුල පිටින් උඩින් පාත් වෙලාද? තමුසෙලට සල්ල හම්බ වෙනව නම් මිනිස්සුන්ට හෙන ගැහුවත් මොකෝ?

Main News