යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්

July 4, 2021 at 10:00 am | lanka C news
යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්

යුගදනව් ඩීසල් බලාගාරයෙන් 51% කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම කැබිනට් පත‍්‍රිකාව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එම බලාගාරයේ කොටස් වලින් 23.9%ක් ඇති සේවක අර්ථසාධක අරමුදල තම කොටස් මෙරිකානු සමාගමකට පැවරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සතු ව ඇති කොටස් 51% මෙසේ පැවරීම සඳහා රජය අනුමැතිය ඉල්ලා ඇත.

29,314 views

15 Comments to “යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්”

  1. Darshana abayakoon says:

    අපේ අති ගරු ජනාදිපති තුමා ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටියා. 69 ලක්ශයක් දේශප්‍රෙමි ජනතාව එතුමට 2/3ක බලයක් දෙනකොට ඒක ප්‍රශ්නයක් කර ගත්තෙ නෑ නේ. අදටත් එතුමගෙ බිරිද, දරුවන් හා මුනුපුරන් ඇමෙරිකානු පුරවැසියො. රටේ මුදල් අමාතියාන්ශෙ බාර ගන්න ඉන්න බැසිල් ඇමති තුමා අතුලු පව්ලේ සියල්ල ඇමෙරිකන් ජාතිකයො. එතුමගෙ දුව බැදල ඉන්නෙ ඇමරිකන් සුදු ජාතිකයෙක්. මේ රටට ජාතියට තියෙන ආදරය කැක්කුම නිසා තමයි එතුමලා විදෙස් සම්බන්දතා ගොඩ නගා ගන්න ඇමෙරිකන් පුරවැසිකම ගත්තෙ. ඉතින් එහෙම තියෙද්දි මේකෙ 50%ක් නෙවෙයි 100%ක් ම ඇමෙරිකාවට දුන්නත් මොකො. රාජපක්ශල රටේ සම්පත් විකුනුවත් ඒව කරන්නේ දේශප්‍රෙමීත්වය මුල්කරගෙන නැතුව විකුනල ඩොලර් ගන්න බලාගෙන නෙවෙයි.

    • තොගේ ඇට 2 says:

      ඔව් ඉතිං තොගේ ඇට දෙකත් දීලා දාපන් …මදි වුනොත් පස්සත් දීපන් ….ටොෆි එතරම් වහල් නපුන්සකයො ….

  2. Chamara says:

    Wikunapallako rate padu labana ayathana.srilanka air lines , railway wage lankawe salli gilina ewa.nelun kulunath hondai wikunanna.

Main News