යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්..

September 27, 2021 at 4:40 pm | lanka C news
යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්..

යුගදනව් බලාගාරය සංවර්ධන කිරීමේ කටයුත්තට ඇතැම් පිරිස් විරුද්ධවන්නේ කුහකත්වය මත පමණක් පදනම් ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

යුගදනව් බලාගාරය පුරා වසර දහයක් තිස්සේ ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත් කර ගැනීමට නොහැකි වූ බවත් වත්මන් රජය එම තත්ත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

21,217 views

38 Comments to “යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්..”

  1. Nuwan says:

    මේකගෙ කට කපන්න පුලුවන්නම්???

    • හැකහැක says:

      යුගදනව්ග ගිවිසුමට විරුද්ධවන්නේ කුහකයන් – සාගර කාරියවසම්.
      මෙවැනි යුගපුරුෂයෙක් මෙහෙම කියලා තියන පසුබිමක නිකන් කුහකයන් යන ලේබලය අලවගෙන සිවුපසයත් නැති ‌කරගන්නවාට වඩා ෂේප් නය්‍යායෙන් ඉන්න එකතමා ‌හොද නේද හාන්දුරැවනේ..

  2. Asela says:

    මේකගෙ මූනයි, චම්පික රණවකයගේ මූනයි දෙකම ඒකයි. ගහල චප්ප කරන්න පුලුවන්. ඒ තරමටම දැක්කම අප්පිරියයි

    • ගෞම් ඊයාරාජ් says:

      ඇයි බං දොන් ජුවන් විමල් , බෛලා ගෙම්බා ,සීතාම්බර පටේ ඇතුලු කාර්ඩ් බෝඩ් දේශප්‍රේමියො ? උන්ට දෙන්න හිතෙන්නෑ නේ ? සංවේදී වෙලානේ , මුන් තව හොදයි යකො , උන්ගේ මතේ ඇබරෙන්නැතුව කියනවා , එකට අර කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමියො ටික , එක එක පැත්තකට ඇට නැති දිව වැනෙනවා.😂😂😂

    • Amda says:

      සහාතික ඇත්ත

  3. Wimale says:

    Ko bn ape mawbime panchayudaya? Lemon puff kaala americawata erehiwa hada nagapu ara cardboard weeraya? 20 weni sanshodanaya, port city givisuma, oya wage kiyakata boruwata saakacha karala anthimata kan deka paath karagaththada? Ayeth waren ko jathiyanthara kumanthrana gana kiyanna. Labba kapala kate obanawa.

  4. K.A.B says:

    විරුද්ධතාවයේ කරුණු දෙකක් ඇත.
    රටේ දේපළක අයිතිය අමෙරිකාවට පැවරීම යනු එකකි. ව්‍යාපාරයක් යනු නෛතික ඒකකයක් මිසක දේපළක් නොවේ. එවැනි සමාගමක කොටස් කාට හෝ නිකුත් කළ යුතුය.පිටරටක් කරන ආයෝජනය රටේ විනිමය සංචිතයට, ගෙවුම් ශේෂයට හා මුදලේ අගය වැඩි වීමට කෙළින්ම ධනාත්මකව බලපායි.ව්‍යාපාර අධ්‍යයනය, ගණකාධිකරණය වැනි විෂයයක් සාමාන්‍ය පෙළ කළ දරුවෝ පවා මෙය දනිති.කොමිස් ගැහීම වැනි දේවල් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණ වල හදා ගත යුතු අඩු පාඩුය.
    අමෙරිකානු ද්විත්ව පුරවැසියන් රට අමෙරිකවට විකුණන බව අනෙකය. ද්විත්ව පුරවැසි ක්‍රමය පුද්ගලයන් අනෙකුත් රටවල් හා සම්බන්ධවන විට බොහෝ විවෘත රටවල භාවිතා කරන ක්‍රම වේදයකි.ද්විත්ව ද්විත්ව පුරවැසි පුද්ගලයෙක් ගෙන් රටේ විදේශ විනිමය ඉතිරියට පුද්ගලිකව කෙරෙන දායකත්වයට එවැන්නක් නැති කෙනෙක් ගෙන් වනවාට වඩා වැඩිය.
    මෙවනි ආයෝජනයක් රටේ අනාගතයට අතිශය අවශ්‍යතාවයකි.

  5. Thu says:

    Muta Rajapaksa la padayak ariyath suwada gonek

  6. Ravi Wije says:

    මු කියන කතා හරි. කෝ අර ජැටිය බේරගන්න හදපු ගොන් බුරු රෙල. දැන් ජැටියත් නැ උන්ගේ කටවල් පුකේ. කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කිව්ව සිංහලයෝ කෝ. ජැටිය හදන්න ඉදිරිපත් උන සෙට් එක කෝ? බොරුවට කෑගහන්න තමයි පුළුවන්. තම තමන් දන්නා තරමට තමයි පෙන්නේ ….පිටිරට ආයෝජනයක් ගේන්නේ අපට බැරි නිසා … පුළුවන් කිව්වා උන් අතුරුදහන්…. දැන්වත් මොදකතා කියන එක නවත්තල හොදක් දකින්න පුරුදු වෙයල්ලා මීහරක් ගාලක් වගේ මේකේ උම්බෑ ගන්නේ නැතුව

  7. 3% ට බය බයියා. says:

    පක්ෂ වෙන්නේ දේශද්‍රෝහින් සහ හොර දේශප්‍රේමී පොහොට්ටුවේ කට්ටිය තමයි .

  8. 3ත් නැති ජෙප්පා says:

    මුන්දා නම් පොහොට්ටුව විනාශ කරන්න හිතාගෙන සිරිසේන විසින් පත්කරපු එකෙක්ද කොහෙද

  9. SAMAN says:

    පක්ෂ වෙන්නේ දේශද්‍රෝහින් සහ හොර දේශප්‍රේමී පොහොට්ටුවේ කට්ටිය තමයි