යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි…

December 30, 2021 at 11:20 am | lanka C news
යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි…

කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවත ඒ මහතා පැවසීය.

යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

39,658 views

43 Comments to “යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි…”

  1. Laka says:

    මේකාගේ දෙශපාලන ගමන මෙතනින් ඉවරයි මුගේ තාත්තා ජනේලෙ එල්ලන්න හදපු වෙලේ මුං ඇද පල්ලෙ දැන් කට මුංගෙ පවුලම හිරේ දාන්න ඕන රටින් පනින්න නොදි

    • Alapaluwa says:

      මෙයා දැන් මෙයාගේ අප්පච්චිගේ උෂණය වැදිලා හොඳටම.සිතාගෙන ඉන්නේ රජාගේ පුතා නාමල් කුමාරයා තමයි ඊළඟ අගමැති හෝ ජනාධිපති.මතක තියාගන්න එදා 2015 පැරදිලා ගියාවාගේ රාජපක්‍ෂ මුළු රේජිමයම සහා එවුන්ගේ හෙන්චියියලා සියල්ලම ගෙදර යවනවා යවනාවමයි එක ඉර හඳ වගේ විස්වාසයි.අපි එදා බැහැලා බෝගේ අප්පච්චට එන්න උපකාරීවුණා වගේ එයට වඩා දැඩි ශ්‍රමයක් දරා තොපේ සියල්ලන්ම නැතිකර දමන්න කරන්න පුළුවන් උපරිමයෙන් කරණවා. තෝපි අපි සේරම රැවට්ටුවා කාලකන්ණි හැත්ත.තව එනවා තෝපිළා මෙතැන දොඩවන්න තොපේ මහාඑවුන් කරණ ඒවා සදාර්ණිය කරමින් කැමති නැති එවුන් ගැන කථා කරන්න.නුහුගතා තනිවම කමරයක පේර සකසා දී ලියාපු මෝඩ ගොන් පුතා.Alapaluwa from SA (Western Cape)

  2. don says:

    This guy think he knows everything like gon moda puthano Sajiya.

  3. Mahi says:

    Burundi puthano number 2

  4. Dadoriya says:

    Aiyooo Nhha…nal..nhaaa ghattawagai.

Main News