යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..

November 7, 2021 at 12:02 am | lanka C news
යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..

යුගදනවි බලාගාරය 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ මහතා නොව ජනාධිපතිතුමන් බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමෙන් පසු අදාල ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බවත් ඔහු පවසයි.

දැනට අත්සන් කරන්නේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලිව පැවසූ බවද ඔහු කීය.

අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එසේ සම්බන්ධයක් ඇතැයි කියන්නේ ගැලරියට කතා කරන උදවිය බවත් ඔහු තවදුරටත් කියා සිටී.

සතිඅන්ත පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

44,018 views

23 Comments to “යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..”

  1. පොහොට්ටුවේ තොපේ ආන්ඩුවක් නැතිව, සීමිත කැබිනට් එකත් එක්ක එකතු වෙලා , ගෝඨාභය ජනපති රට පාලනය කල කෙටි කාලය තුල, රට හරි මගට වැටිලා අපූරුවට ගියේ..කොරෝනා පැතිරෙද්දිත්! තොපි පොහොට්ටු ආන්ඩුව පිහිටෙවුවේ ,එතුමාට පිංසිද්ද වෙන්න.බැසිල් ඇතුලු තොපි අමන පොහොට්ටු පසු පෙල පාහර හැත්ත , පාර්ලිමේන්තුවට රිංගලා රට විතරක් නොවේ..එතුමත් කනවා, බැසිල් හොර දෙටුවත් එක්ක නිදි වැදලා ! තොට හෙන හතම ගහපිය !

    • kawinda says:

      hondin hithanna. meka basilge pita kahannek nowei. puka kahannek neda.? mun ekakwath newatha parlimenhu emak gena nohithana minis le uraabana maapillu neda.?

  2. 3% ට බය බයියා. says:

    බබා හුකුං .

  3. බල්ලන් සමග පොහොට්ටුව හබක්! says:

    රාඡපකෂ පවුල ඡන්දයකදී නිශ්චිත ලෙසම හාන්සියි,.!

    ”’දකෂයන්ට වෙෙරකරනා දුෂිත වංචනික රාඡපකෂ පවුලේ අවුළ ඡන්දයකදී නිශ්චිත ලෙසම හාන්සියි,.!

    කල කම් පලදී. රාජපක්‍ෂ දුෂිත වංචනික හිපාටුවන්, කටුකත බල්ලන් සමග පොහොට්ටුව හබක්!

  4. එහෙනම් කමක් නැහැ. says:

    ජනාධිපතිද ඒක කළේ. එහෙම නම් කමක් නැහැ අපි හිතුවේ බැසීල් කියලා. අනේ පල යකෝ යන්න. බැසිල් මීළඟ ජනාධිපතිවරණයට පරිස්සම් කරන්නත් එපායෑ නේද.

  5. මෝඩ 69 says:

    දන්නෙම නැද්ද …. ? කැබිනට් එකෙ ඉදලත් 🤣🤣🤣🤣🤣👍 එල එල චමින්ද. අපි රවටුනා….. හු… හු…🤣🤣🤣

  6. Athula says:

    ඔව්බන් ඌ මල්වානේ මහා මන්දිරය දන්නෙත් නැහැනේ 😜?

  7. මේ කට්ටිය ඉස්සරහට ගහන බයිලාව මේක
    ඔක්කොම කුනු බේරුවල බොක්කට වගෙ ඔක්කොම නන්දෙගෙ එකවුන්ට් එකට

  8. 0.00069 BIYYO says:

    අනේ නාකි ලොම් හැලිච්ච මැර ලොකුගේ හිපාටුවෝ! උඹ අද ගයන්නේ අන්තිම හංස ගීතය බව උඹම හොදින් දන්නවා ! උඹට මින් ඉදිරියට දේශපාලනයක් නැති බව උඹට වැඩිය ,බැසිලා දන්නවා . ඒ නිසා උඹ ලවා ඕනෑම දේශද්‍රෝහී ජඩ වැඩක් සද්ද වහගෙන කර ගන්න පුලුවන් බව දන්න නිසයි ඩලස් අයින් කරලා උඹව ඔතෙන්ට දැම්මේ!දැන් ඔය අපූරුවට කරන්නේ !බඩ යන ආන්ඩුවෙත්, බැසිලගෙත් බඩඑලිය හෝදන වැඩ්ඩෙට ගැලපෙනම වාසකුට්ටියා! සක්කිලියා!

Main News