යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..

November 7, 2021 at 12:02 am | lanka C news
යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..

යුගදනවි බලාගාරය 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ මහතා නොව ජනාධිපතිතුමන් බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමෙන් පසු අදාල ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බවත් ඔහු පවසයි.

දැනට අත්සන් කරන්නේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලිව පැවසූ බවද ඔහු කීය.

අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එසේ සම්බන්ධයක් ඇතැයි කියන්නේ ගැලරියට කතා කරන උදවිය බවත් ඔහු තවදුරටත් කියා සිටී.

සතිඅන්ත පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

44,358 views

23 Comments to “යුගදනවි ගිවිසුම ජනාධිපතිගේ වැඩක්.. බැසිල් දන්නෙවත් නෑ..- ලොකුගේ..”

  1. dests says:

    warenko chandeta kesbewen takkadiya

    • Sahana says:

      ගිය පාරත් පරාජය වෙලා වන්ගු ගහලලු ආවෙ.

  2. පොඩි එකා says:

    හෝදමු රෙදි හෝදමූ
    පැන පැන කුණු හෝදමූ
    හෝදමූ පුක හෝදමූ
    ලොක්කගෙ නොවැ, සබං දදා, සැම්පු ගගා හෝදමු.

  3. LalithM says:

    එතකොට නන්දෙ තමයි රට විකුණන්නේ ….
    ඔහු කරන්නේ කොන්ත්‍රාත් ක්‍රමයේ විදෙස් රැකියාවක්….. ඇමරිකානු වෙලඳ නියෝජිතයෙක්….

    • මරා says:

      හරියටම හරි ලලිත් …මේක තමයි ගිවිසුම….අනිත් උන් හරහා කර ගන්න බැරි එක ඇමරිකන් කාරයෝ හරහා කරගන්නවා…ජනාධිපති, මුදල් ඇමති සහ තව ඇති ඇමරිකන් සිටිසන්ලා… එතකොට මේකේ කොමුස් එක කෙලින්ම ඇමරිකාවෙ ශ්‍රී ලංකන් සිටිසන්ලාගේ ගිණුම් වලටද????

  4. Sandy says:

    මූ එහෙම කිව්ව කියන්නේ මේක බැසිල්ගේම වැඩක්!

    • E Gona Vikka says:

      Hariyata hari, ayya Han sine, eyavama bill at a feels, rate 2024 venakota monaca ahari ithuru vela tjibnoth e tikath american karayatama feels Janadipathi vrnna had and sihinaye part 1,2,3 me meva

  5. jude perera says:

    basil baba

  6. sam says:

    ඕයි මොකාටවත් ලංකාවෙ සම්පත් විකුනං කන්ඩ බැහැ. ඒව උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලේ නෙමෙයි. කෝක කලත් උන්ගෙ පවුල්, ලමයි මුනුපුර, මිනිපිරියං ඇතුලු හැම එකාටම හෙන ගහනව. කාල කන්නි ජරාකොමිස්පකෂල.

  7. Gamini says:

    Who care it’s BR or GR do you think people is worried

  8. අපේ රට says:

    දැන් දැන් ගිවිසුමෙ කැලි එලියට එන්නෙ භුමියෙ සිදුවෙන සිදුවිම් නිසයි.මෙව සියල්ල කාගේ ගැලරියටද ජනතාව දනි. රටට සුබනම් ජනයාට කියා ජන කැමැත්තෙන් කරමු.

  9. බන්ඩා says:

    වැරැදි තීරණ කවුරැ කලත් වැරදි බව ලොකුගේ දන්නෙ නැහැ.

  10. අනේ නාකි ලොම් හැලිච්ච මැර හිපාටුවෝ! උඹ අද ගයන්නේ අන්තිම හංස ගීතය බව උඹම හොදින් දන්නවා ! උඹට මින් ඉදිරියට දේශපාලනයක් නැති බව උඹට වැඩිය ,බැසිලා දන්නවා . ඒ නිසා උඹ ලවා ඕනෑම දේශද්‍රෝහී ජඩ වැඩක් සද්ද වහගෙන කර ගන්න පුලුවන් බව දන්න නිසයි ඩලස් අයින් කරලා උඹව ඔතෙන්ට දැම්මේ!දැන් ඔය අපූරුවට කරන්නේ !බඩ යන ආන්ඩුවෙත්, බැසිලගෙත් බඩඑලිය හෝදන වැඩ්ඩෙට ගැලපෙනම වාසකුට්ටියා! සක්කිලියා!

Main News