යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…

December 7, 2021 at 10:00 am | lanka C news
යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ වන ගිවිසුම වසර දෙකක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

ගිවිසුම අත්සන් කරන ලද දිනයේ සිට වසර දෙකක කාලයක් යනතුරු එය එසේ ප්‍රසිද්ධ නොකිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව 2023 සැප්.ැම්බර් 17 වන දින දක්වා ගිමිසුමේ අන්තර්ගතය කිසිදු පාර්ශවයකට හෙළිදරව් නොකෙරුණු ඇත.

එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

28,097 views

14 Comments to “යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…”

  1. 0.00069 BIYYO says:

    ඔය හැම ගිවිසුමක් ම රටේ නීතියට එකඟ විය යුතු බව ඔය ගිවිසුම ලියපු අය දැනගෙන හිටියේ නැද්ද?

  2. David Milli-banda says:

    damn the clause in the agreement. BR had no business to sign it instead of parliament approval.
    Under the Right to Information Act disclose the contents to the public.
    people are agitated and angry, BR is asking for trouble.

  3. වට් ටු ඩූ says:

    එහෙනම් අවුරුදු දෙකකට පස්සෙ සල්ලි ගෙවමු මොනවාටද ගෙවන්නේ කියලා බලලා. එතකම් සල්ලි ගන්නත් එපා.

Main News