යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…

December 7, 2021 at 10:00 am | lanka C news
යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ වන ගිවිසුම වසර දෙකක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

ගිවිසුම අත්සන් කරන ලද දිනයේ සිට වසර දෙකක කාලයක් යනතුරු එය එසේ ප්‍රසිද්ධ නොකිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව 2023 සැප්.ැම්බර් 17 වන දින දක්වා ගිමිසුමේ අන්තර්ගතය කිසිදු පාර්ශවයකට හෙළිදරව් නොකෙරුණු ඇත.

එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

28,252 views

14 Comments to “යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…”

  1. saman says:

    හොරකන් කරපු ගාන විතරක් කියන්න ඒ ඇති,,, ඒකත් කියන්න එපා කිව්වද?

  2. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් තිබ්බා නම් ඔය හොර ගිවිසුම් ගහන්නේ නැහැ .

  3. Samitha himi says:

    Ithihasate kawadawath mehema givisumak gahala netha rata munge nowe athsan kala drohiya rating nerapwmu.oahaeaya katunakinma elawamu

  4. saman says:

    Gazet Rivers – mu thavama US puravasi oka eka ayin karan na

  5. Advocate says:

    Is this supercede the right to information act and the Constitution of the country.

  6. Harith says:

    ඇමරිකන් කාරයෝ ගෑවුන තැනක් ඇත්නම් ඉතින් බරපතළ ප්‍රෝඩාවක් තමා. වීඩියෝ වලින් හඳටත් ගිහින් පෙන්නපු හැටි ඔය ප්‍රවෘත්ති වල තිබුණේ.

  7. Leave a Comment says:

    මේ වගේ, රජයට, කබිනේට්ටුවට හෝ පාර්ලිමේන්තුවට නොපෙන්වන ගිවිසුම් රජයකට අත්සන් කිරීමට නීතිපති බලය දෙනවාද ? මේ විදියට ඕනෙනම්, මුළු ලංකාවම හරි විකුනලා දන්නා පුළුවන්නේ, වසර 20 කට විතර කාටවත් පෙන්න බෑ කියලා කොන්දේසියක් දාලා.. රටබෙරගන්න් ආපු ගොයියාගේ වැඩ

  8. A Sri Lankan says:

    The price of 20 A !!!!!

  9. ඡන්ද කාලෙ කිව්ව දේට මක් කරන්නද says:

    හොරෙන් ගිවිසුම් ගහන් නෑ කියලා කිව්ව එකෙක් හිටියනම් මඩු වලිගයක් අරන් තලන්න කාලෙ හරි.

  10. ගොඩ පෙරකදෝරු උන්නැහේ says:

    ඔය හැම ගිවිසුමක් ම රටේ නීතියට එකඟ විය යුතු බව ඔය ගිවිසුම ලියපු අය දැනගෙන හිටියේ නැද්ද?