යුගදනවි ගිවිසුම වසර දෙකකට හෙලිකිරීම තහනම්.. ගිවිසුමේ වගන්තියක්…
December 7, 2021 at 10:00 am | lanka C news
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ වන ගිවිසුම වසර දෙකක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.
ගිවිසුම අත්සන් කරන ලද දිනයේ සිට වසර දෙකක කාලයක් යනතුරු එය එසේ ප්‍රසිද්ධ නොකිරීමට එකඟ වී තිබේ.
ඒ අනුව 2023 සැප්.ැම්බර් 17 වන දින දක්වා ගිමිසුමේ අන්තර්ගතය කිසිදු පාර්ශවයකට හෙළිදරව් නොකෙරුණු ඇත.
එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
හොරකන් කරපු ගාන විතරක් කියන්න ඒ ඇති,,, ඒකත් කියන්න එපා කිව්වද?
ජේවිපි ආණ්ඩුවක් තිබ්බා නම් ඔය හොර ගිවිසුම් ගහන්නේ නැහැ .
Ithihasate kawadawath mehema givisumak gahala netha rata munge nowe athsan kala drohiya rating nerapwmu.oahaeaya katunakinma elawamu
Gazet Rivers – mu thavama US puravasi oka eka ayin karan na
Is this supercede the right to information act and the Constitution of the country.
ඇමරිකන් කාරයෝ ගෑවුන තැනක් ඇත්නම් ඉතින් බරපතළ ප්‍රෝඩාවක් තමා. වීඩියෝ වලින් හඳටත් ගිහින් පෙන්නපු හැටි ඔය ප්රවෘත්ති වල තිබුණේ.
මේ වගේ, රජයට, කබිනේට්ටුවට හෝ පාර්ලිමේන්තුවට නොපෙන්වන ගිවිසුම් රජයකට අත්සන් කිරීමට නීතිපති බලය දෙනවාද ? මේ විදියට ඕනෙනම්, මුළු ලංකාවම හරි විකුනලා දන්නා පුළුවන්නේ, වසර 20 කට විතර කාටවත් පෙන්න බෑ කියලා කොන්දේසියක් දාලා.. රටබෙරගන්න් ආපු ගොයියාගේ වැඩ
රටම විකුණාගෙන කාලා ඉවර වෙනව ආණ්ඩුව ඉවර වෙනකොට.
The price of 20 A !!!!!
හොරෙන් ගිවිසුම් ගහන් නෑ කියලා කිව්ව එකෙක් හිටියනම් මඩු වලිගයක් අරන් තලන්න කාලෙ හරි.
ඔය හැම ගිවිසුමක් ම රටේ නීතියට එකඟ විය යුතු බව ඔය ගිවිසුම ලියපු අය දැනගෙන හිටියේ නැද්ද?