යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා..

September 26, 2021 at 4:40 pm | lanka C news
යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා..

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම එම්.සී.සී. ගිවිසුමේම කොටසක් බවත් වත්මන් ආණ්ඩුව ද ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම් සී සී ගිවිසුමේම කොටස් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

එක එක නම් වලින් ආණ්ඩුව එම ගිවිසුමේ කොටස් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් එය පරාජය කිරීමට නීතිමය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

අද ජාතික සම්පත් රැක ගැනීමට ජාතික සම්පත් වලට ආදරය කරන නායකයන් නැති වීම මහා ඛේදවාචකයක් බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැර ඉන් පසු පත්වූ සහ පත්වී සිටින සියලුම නායකයන් කරන්නේ රටේ සම්පත් කොටසින් කොටස ඉන්දියාව චීනය ඇමරිකාව වැනි රටවලට කුණු කොල්ලයට විකුණා දැමීම බවද උන්වහන්සේ පැවසූහ.

19,071 views

23 Comments to “යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා..”

  1. 3% ට බය බයියා. says:

    චන්දේ ලංවෙනකොට පොහොට්ටුවට සෙට් වෙනවා .

  2. කමල් says:

    තාම V8 රථය ලැබුනේ නැතෙයි හාමුදුරුවනේ,
    පන්සලට වෙලා බණක් කියාගෙන හිටු එක එක පරයන්ට කඩේ යන්නේ නැතිව. කඩේ යන්න ඕනේ නම්. ගලවපිය ඔය බුද්ධ චීවරය, එයට නිඟා නොකර….

  3. m kamalasiri says:

    Elle gunawansa
    Musawada weramani.
    Oba SAaasana drohiyek. Rata kotiyanta dun Rpremadasa one weeraya. Me rate bauddagamata ethiwee then tharjanaya oba Karunaakara!, karunaakara!. Deshapaalaya gihiyanta baara denna. Dusseela haamuriwana nisa saasanaya pirihila. ratata wina-karan NGO, JVP haamuruwarungen rata beraganna awasthawaa awith.
    Aahinsaka daruruwan billata gena wedawarjana karana haamuduwaru saha deshapaalanaya karanana oba weni dushtayin rarata sapayak.

  4. kumara sonnadara says:

    Haamuruwane.
    Ranil rata wikunana kota MCC walin dollar milliona10k Ranil, mangala gannakota Hambanthota waraaya wikunana kota kisi saddayak demme nesa. MC giwisuma Ahosi kara kiyala Dolald Ttumpge wideshhiya lekam rasiddiyema prakasha kara. Oba puadgalika thrahata me Waage buutha chodana karanne eyi. Obata me aanduwa honda deha! Sajith . Ranil hondai. Oba weni sanmaya rahata saapayak

  5. අනේ ඇල්ලෙගෙ වනේ තමා... says:

    කැහිත් එපා හොටූත් එපා පැණිත් එපා.පූකත් එපා. අනේ ඇල්ලගෙ වනේ.

Main News