යුගදනවි දුන් ඇමරිකා සමාගම බංකොලොත් ගැට්ටේ…

September 30, 2021 at 9:20 am | lanka C news
යුගදනවි දුන් ඇමරිකා සමාගම බංකොලොත් ගැට්ටේ…

කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ 40% ක කොටස් විකුණන ලද ඇමරිකානු සමාගම නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවත් එහි ගිණුම් වාර්තා අනුව පසුගිය වසර පහක කාලය ඇතුලත ඩොලර් මිලියන 350 කට වැඩි ප්‍රමාණයක් අලාභ ලබා තිබෙන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පෙන්වා දෙයි.

එසේ බංකොලොත් වීමට ආසන්න මෙම ඇමෙරිකානු සමාගමට යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම පිළිබඳව ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුද ඔහු සඳහන් කළේය.

බංකොලොත් වීමට ආසන්න සමාගමකට මෙරට LNG ඒකාධිකාරිය ලබා දෙන්නේ කෙසේදැයි ආණ්ඩුවේ සිටින ආර්ථික ඔස්තාර්ලා උත්තර දී දිය යුතු යයිද මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

50,667 views

11 Comments to “යුගදනවි දුන් ඇමරිකා සමාගම බංකොලොත් ගැට්ටේ…”

  1. Wimal says:

    බයවෙන්න දෙයක් නැහැ ඇමෙරිකන් කාරයෝ මෙහෙ ගෑස් වැඩිකරලා හොඳ ගානක් හොයාගනියි

  2. Reaper says:

    New Fortress Energy Inc
    26.95 USD
    +13.00 (93.19%)past 5 years
    Closed: Sep 29, 16:00 EDT ·Disclaimer
    After hours 26.95 0.00 (0.00%)

  3. මරික්කාර් ගොයියත් පාස්කු ප්‍රහාරය යටගහගන්න අමුතු මාදිලියේ මැජික් පෙන්නනවා ඔය වැඩේට කොයි තඹියත් සපෝට් .??????
    ගොං ඔලමොට්ටල සිංහලයට ජංගිය ඔලුවෙන් අඳන්නේ තඹිය විසින්??????????
    බොරුනම් බලපල්ලා මැලේසියාව ඉඳුනීසියවට වූ දේ තමා ලංකාවටත් වෙන්නේ???????

  4. Golden Star says:

    මරික්කාර් තේරෙන්නේ නැතිද? අපේ නීල කාස හොරුන්ගේ ඩොලර් තියනවා 2005 ඉඳල හොරාකාපු ඒවා. ඒවා පාවිච්චි කරලා ඔය බන්කොලොත්වෙන්න යන කොම්පැණිය මිලට ගන්නවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවට 2023 ඉඳල LNG සපයන්න ගිවිසුම ගහනවා. ඒ ගිවිසුමෙන් මහ විශාල LNG තොගේකට ඩොලර් අරන් නීල කාස හොර සමගම තව තවත් ධනවත් වෙනවා. ඔය අතරේ ලංකාවේ ගෑස් හම්බවුනොත් ඒවත් අඩු මිලට මිලදී ගන්න ආණ්ඩුවේ ඉන්න නීල කාස හොරෙක් හරහා ගිවිසුමක් ගහනවා. ඒ ගෑස්ම ආපහු යුගදනවි බලාගරෙටයි වැඩි ගානට විකුණන්න ආණ්ඩුවේ ඉන්න නීල කාස හොරෙක් හරහා ගිවිසුමක් ගහනවා. ඔන්න බිස්නස්.

  5. ගන්ජ බන්ඩා says:

    කොහොමද ඔය ඇමරිකන් සමාගම ලංකාවට පාත් උනේ?

  6. Hesh says:

    බංකොලොත් වෙන්න ආසන්න සමාගමක් කොහොමද ගොනෝ රුපියල් බිලියන 50ක් දීලා බලාගාරයක කොටස් 40%ක් මිලට ගන්නේ?

    ඇත්ත ප්‍රශ්නේ කතා නොකරන බේගල් කියවනවා.

    • බන්ඩා says:

      ගෑස් සප්ලය් ෆෝවඩ් කොන්ට්‍රැක් එකෙන් සමාගම ගොඩ.

  7. Kalu Albot says:

    Ekathe Rajapaksa Samaagamak wenna athi. Mun Amarican kaarayo ne. Jaathi gathiya anuwa depitakaattu weda. Cheenen , Amarikaawen dekenma Jaraawa kanawa!!

  8. sirasa says:

    NO US VISAS MARIKAR

Main News