යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කරයි…

December 5, 2021 at 1:20 pm | lanka C news
යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කරයි…

කෙලවරපිටිය පිහිටි යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කොට ඇතැයි වාර්තා වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති සමාගමක් වන ‘නිවු ෆෝට‍්‍රස්’ සමාගමට එහි කොටස් පැවරීමට මෑතක දී ගිවිසුම් ගත විය.

65,264 views

11 Comments to “යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කරයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    නාම පුවරුව ඉවත් කලා කියන ගොන් ජෙප්පො ටෙලිපොන් කබ්බො ෆෝම් වෙන්න උවමවනා නෑ

    • Athula says:

      කවුද මේ දේශද්‍රෝහියා 😡 ?

    • සල්ලිකාරයා says:

      එතකොට ඔය ඇට නව ලස්සෙ ගොන් පොහොට්ටු ගොබ්බයා කියපන් බලන්න ඕකෙ බෝඩ් එක ගැලෙව්වෙ මොන ලබ්බකටද කියලා.

      • Somapala says:

        ඒක තමයි. බෝඩ් ගලවන්නේ විකුනන්න විතරනේ.

        අරූ ඒක තේරෙන්නේ නැති ගොබ්බයෙක්.

  2. Athula says:

    පොහොට්ටුව මකවනවා බලාගනින් .. දේශද්‍රෝහියා

  3. Den Sepada says:

    Lankawe namath iwath kalanam thamai thawath hoda

    • 225 ම එපා says:

      තව ටික කාලෙකින් දුන් ණය ඉල්ලන් ආවම ලංකාව බෝඩ් එක ගලවලා හංගනවා. එතකොට ඒ අයට ලංකාව හොයාගන්න බැරුව කැරකි කැරකි ඉදලා හැරිල යනවා.

  4. පොඩි මෑන් says:

    New Fortress Lanka දැනගනිව්. ?

  5. 3% ජෙප්පා says:

    මදැයි ඇමරිකන් MCC ගිවිසුම වීසි කරපු හැටි.

  6. Jagath says:

    හොරෙන් විකුණලා සල්ලි ටික අරන් රටින් පනින රාජපක්ෂ දේශප්‍රේමය 😄

Main News