‘යුගදනවි විරෝධය’ සෙසු පක්ෂ රට වටා ගෙන යති… මහජන මන්ත්‍රණ සභාව අදත් කැදවයි..
December 14, 2021 at 12:00 pm | lanka C news
”යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැගෙන “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” අද සවස 3:00ට ඇහැලියගොඩ, මෝරගල සුවින්රා උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය, පහත දේශපාලන පක්ෂ නායකයින් නියෝජනය කරනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,
අමාත්‍ය වාසුදේව නානායක්කාර
අමාත්‍ය විමල් වීරවංශ
අමාත්‍ය උදය ගම්මන්පිල
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්
පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතාවුල්ලා
පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
This is all they can do going around the Country.
People who are idiots can listen to them.
If there are issues with the NFE agreement and then these people must put it right.
Whether in the Govt or Opposition you need to serve the people and the Country.