යුගදනවු ඇමරිකාවට දෙන්න ගිවිසුම් ගතවී අවසන්.. රාත‍්‍රියේ අත්සන් කලේ දෙපාර්ශවයට පහසු නිසා..

September 24, 2021 at 10:00 am | lanka C news
යුගදනවු ඇමරිකාවට දෙන්න ගිවිසුම් ගතවී අවසන්.. රාත‍්‍රියේ අත්සන් කලේ දෙපාර්ශවයට පහසු නිසා..

යුගදනව් බලාගාරයෙන් කොටස් සියයට හතළිහක් ඇමරිකානු සමාගමට පවරමින් ගිවිසුම අත්සන් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ටෙන්ඩර් කැඳවීමක් නැතිව එම සමාගම සමග ගිවිසුම ගතව ඇත්තේ ඒ සමාගමට එය කළ හැකි ශක්තිමත් සමාගමක් නිසා බව ද ඇමතිවරයා පැවසීය.

මැ​දියම් රාත්‍රියේ එම ගිවිසුම අත්සන් කරන්නට හේතුව දෙපාර්ශ්වයට පහසු මොහොතක එය සිදුකර ඇති නාසා බවත් ඔහු පැවසීය.

මෙය කිසිවෙකු නොදැන සිදුකළ ගිවිසුමක් නොවන බවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අවසරය මත සිදු අත්සන් කල ගිවිසුමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සුළු පක්ෂ දැන් විරෝධය පළ කලත් කැබිනට් මණ්ඩලයේ දී එම චෝදනාවක් ඉදිරිපත් කර නැති බවද අමාත්‍යවරයා නියයි.

එම ගිවිසුම අත්සන් කර අවසන් බවත් තවදුරටත් එය සැඟවීමට දෙයක් නැති බවත් ඔහු කියා සිටී.

මේ අතරයි යුගදනවි බලාගාරය 40% කොටස් ගැනීම් සඳහා ගිවිසුම් ගත වූ ඇමරිකානු වෙස්ට්කෝට් පවර් සමාගම සඳහන් කරන්නේ තමන් සහ ශ්‍රී ලංකා රජය සමඟ අදාළ ගිවිසුම අත්සන් කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජය සහ සමාගම ඒකාබද්ධව එකී නිවේදනය නිකුත් කරන බවද නිවේදනයේ දැක්වේ.

27,203 views

21 Comments to “යුගදනවු ඇමරිකාවට දෙන්න ගිවිසුම් ගතවී අවසන්.. රාත‍්‍රියේ අත්සන් කලේ දෙපාර්ශවයට පහසු නිසා..”

  1. Sahana says:

    ඩලස් බෙරුනා. මාරු කරන කොටම හිතුනා ගෙමකට තමා කියලා

  2. Silva says:

    රටට වාසිදායක හවුල් වියාපාර අවශ්යයි. විපක්ෂ දේශපාලකයන් බොරැ සහ වැරදි මත සමාජගත කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. කාලයක් අධිවේගී මාර්ග වලට මැරෙන්න විරුද්ධ උනා. අද ඒවා හොදයිලු. එදා ඒවා නොකරානම් අදටත් අපි යන්නේ බොරලු පාරවල.

    • ගෞම් ඊයාරාජ් says:

      මාසෙකට බිලියන දෙකක විතර ශුද්ධ ලාභයක් ලබන ඒකකයක් උබට පෙන්නේ උබලගේ ගමේ බොරළු පාරක් විදියටද ? හැමදේටම එහෙයි ගාන්නැතුව හිටහං.

  3. baමුනා says:

    හොරුන්ට කොහොමත් පුරුදු රාත්‍රියේ වැඩ තමා.

  4. Ayotallah says:

    This is due to power struggle between USA and China.China has Colombo port city and US controls the power supply. In case China blocks US oil supplies in silk route in Indian ocean US will switch off the power which results in Colombo port city in Darkness and the rest of the country. We are also at the receiving end

    • Sirisoma says:

      Makes sense… Chinese Port City..but power supply from America… Who controls the Main Switch ???

  5. ගෞම් ඊයාරාජ් says:

    MCC ය ගේනවා කියලා එදා වැලලුනු , තිස්ස ජනනායකලා , සීතා අරබේපොලලා , මැදගොඩ අභයතිස්සලා ,ගොමාලා , කහ සුරතල්ලු සහ අනෙකුත් සංවිධාන නිදි වැදිලද දන්නෑ , විමලෙලා , ගෙම්බ්ල , වාසූලා නූතන දොන් ජුවන් ධර්මපාල ලා වෙලා , ලංකාවේ ලාභ ලබන ආයතන විකුනන්නේ මොන ලබ්බටද කියලා මේ උන්දැලැ පැහැදිලි කලොත් නරකද ? රාජපක්ෂ සමාගම විසින් රටේ බලශක්තිය වගේ ජාතික ආරක්ශාවාට බලපාන දේවල් , තමන්ගේ බුදලේ වගේ විකුනමින් ඉන්නවා , අර කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමීයො මීක් සද්දයක් නෑ.

  6. GulSiri Lal Nanda says:

    This man is hard line politician of UNP’s since his beginning of political carrier ,But he has change political party, he does NO change neoliberal policies even being to SLPP leadership under that the Basil R…of MOF.

  7. GulSiri Lal Nanda says:

    This man is hard line politician of UNP’s since his beginning of political carrier.
    But he has change political party, he does NO change neoliberal policies even being to SLPP leadership under that the founder leader of that so-called Basil R…of MOF.
    Our national politics are unique ,after being Govt power ,forget all PAST what you promised by SLPP in last Elections. You do not wanted “name of UNP” ,but followed that UNP policies without Ranil Wickramasinghe in SLPP govt under GR+ MR governaces.

Main News