යුගයක කතාව අවසන්.. සෝමවීර සේනානායක දැයෙන් සමුගනී..
June 9, 2018 at 12:40 pm | lanka C news
ප්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අද පෙරවරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.
1944 නොවැම්බර් 25 දින උපන් ඔහු මිය යන විට 73 වැනි වියේ පසුවිය.
අවසන් කටයුතුු පසුව දැනුමේ දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ඒ මහතා ග්රන්ථ කතුවරයෙක්, මාධ්‍යවේදියක්, තිර රචකයෙක්, සාහිත්යවේදියක්, ආදී ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාවන් ප්‍රකට කරන ලදී.
මැණික් නදිය ගලා බසී, යශෝරාවය, මවකගේ ගීතය, බලදේවගේ ලෝකය වැනි ඔවුගේ නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයද දිනා ගනු ලැබීය.
ඉමහත් ජනාදරයට පත් ‘පළිඟු මැණිකේ’ ඔහුගේ පලමු ටෙලි නාට්‍ය වෙයි.
සින්හල කලා රසිකයින්ට ඉමහත් සවුන්ද්යර්ය රසවින්දන ලබා දුන් එතුමාට අපි නිවන් සුව පතමු.
හැමෝම යන්නෙ පෞද්ගලික රෝහල් වලට…ඒත් ගොඩයන්න බැ…
දූ දරුවො වැල නාටකේ හදලා ටෙලි නාට්‍ය කන්න පටන් ගත්ත ආරම්භකයා මෙයා තමා.
GON BUUURU Kamal THAKATHEERUWOOO, manussayek merunahamawath thoge WACHALA KATA wahagena idapan. Neththam thoge MINIYATATH PANUWOOO gahai.
දැන් තියෙන වැල ටෙලිනාට්‍ය වගේද දූ දරුවෝ . මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තේ. කොටසක් බලල ඊ ගාව කොටස බලන්න සතියක් හිටියේ නොඉවසිල්ලෙන්. එත් අද තියෙන කතා මොනවද. ඒවාට පිටපතක් තියෙනවද? පිටපත ලියන්නේ ලොකේෂන් එකට ඇවිත් ඉන්න නළු නිළියන්ගේ මුණු ටික බලල .නළු නිලියෝ මොක්කුද උන් නළු නිලියෝ කියල දන්නේ වල් වැඩකට පොලිසියෙන් ඇල්ලුවොත් හරි මැරුනොත් හරි විතරයි . ඉතින් මොකවත් දන්නේ නැතිව ගොන් කට කියන්න එපා රටට වස්තුවක් වෙලා හිටපු කලා කාරයෙකුට, මහත්මයෙකුට.