යුග පෙරලිය සටනේ වීරයා මමයි..- චතුර

December 27, 2018 at 2:10 pm | lanka C news
යුග පෙරලිය සටනේ වීරයා මමයි..- චතුර

යුග පෙරලිය කල සටනේ වීරයා චතුර සේනාරන්න යයි ‘යුග පෙරලිය’ පොතේ සදහන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

යුගයේ වීරයා මං චතුර …. සේනාරත්න කියයි

Gepostet von Badumathama-බඩුමතමා am Mittwoch, 26. Dezember 2018

151 views

25 Comments to “යුග පෙරලිය සටනේ වීරයා මමයි..- චතුර”

  1. සිදත් says:

    ඇමරිකාවෙන් පුහුණුව ලබපු ඇමරිකානු cia එකට වැඩකරන පිචමා ඔන්න ආයෙත් කට ඇරලා .මේවගේ එවුන්ව මේ රටින් අතුගාලා දාන්න ඕනා .මුන් වගේ පල හොරුන්ට මේ රටේ දේශපාලනය කරන්න දෙන්න හොද නෑ මුන් තමා අර රනිලයා වගේ අනාගතයේ මේ රට පාවල දෙන්න ඉන්නේ මුන්ව දැන්මම දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕනා මුගේ තාත්තා කියන තිරිසනා වලකජ්ජ ගැහුවම උගේ තැන ගන්නේ මෙන්න මේ පිචමා තමා

Main News