යුදහමුදාවෙන් යාපනයේ වැවක් පිලිසකර කර දෙයි…

September 7, 2020 at 2:15 am | lanka C news
යුදහමුදාවෙන් යාපනයේ වැවක් පිලිසකර කර දෙයි…

යාපනය වන්කානෙයි වඩුක්කොඩ්ඩෙයි උප්පු වයල් වැව පිලිසකර කොට ගොවි ජනතාව වෙනුවෙන් ලබා දීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බංඩාර මහතාගේ උපදෙස් පරිදි වඩුක්කොඩ්ඩෙයි ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව උපපු වයල් වැව ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදා සෙබලුන් විසින් පියවර ගෙන තිබුණි.

යාපනය දිස්ත්‍රීක්ලේකම් කනපති පිල්ලෙයි මහේෂන් මහතා සහ වඩුක්කොඩ්ඩෙයි ගොවිසංවිධානයේ සහ යාපනය මිතුරෝ සංවිධානයේ සභාපති ආචාර්ය සිදම්බරම් මෝහන් මහතාගේ සහභාගීත්වයෙන් 51 වන සේනාංකයේ අධීක්ෂණයෙන් 11 වන පාබල හමුදාවේ සහ 10 වන ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන් උප්පු වයල් වැව පිලිසකර කිරීඹට පියවර ගෙන ඇත.

එලඹෙන මහකන්නයේ ගොවිතන් වෙනුවෙන් උප්පු වයල් වැවේ ජලය ලබා ගැනීම වැව පිලිසකර කිරීමේ ප්‍රධාන අරමුණ බවටත් එමගින් වැඩි කුඹුරු ප්‍රමාණයක් ගොවිතැන් කිරීඹට ගොවීන්ට අවස්ථාව උදාවන බවටද වඩුක්කොඩ්ඩයෙි ගොවින් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,181 views

4 Comments to “යුදහමුදාවෙන් යාපනයේ වැවක් පිලිසකර කර දෙයි…”

  1. Dilshan says:

    Wiruwo thamaa anthimata rata hadanne

  2. දේශප්‍රේමියා says:

    අපේ හමුදාව කොච්චර කොහොම කලත් ඔය පර දෙමලුන්ට ඕවා මතක නෑ ගුණයක් නෑ.උන්ට ලොකු අර ත්‍රස්තවාදියයි ජාතිවාදය අවුස්සන විග්නේෂ්වරන් සහ සම්භන්ධන් කියන පරයොයි විතරයි

    • LION says:

      උතුරේ වැව් සෑදීමට පෙර යාපනයෙන් නෙරපා දැමු සිංහල ජනතාව නැවත පදිංචි කරනු ..මේ ආණ්ඩුව වත් ඒ වගකීම පැහැර නොහැරිය යුතුයි
      ජාතිවාදය පතුරවන උතුරේ දමිළ දේශපාලකින් සිටින තුරු උතුරේ ජනතාව තුල ජාතිවාදය පැතිරීම වැළැක්විය නොහැක …කොතරම් ඔවුන්ට උදව් කලත් වැඩක් නැහැ ..දමිළ යනු ගුණමකු මෙලෙච්චේද ගෝත්‍රයක් ..අපේ රටින් පලවා හරිය යුතු මිනිස් කොට්ඨාශයක් ..මොවුන් අපේ රටට හෙනයක්