යුදහමුදා රෝහලේ ගාලගෝටියක්… මොඩානා එන්නත ඉල්ලා සරසවි සිසුන් යකා නටති..

September 25, 2021 at 3:00 pm | lanka C news
යුදහමුදා රෝහලේ ගාලගෝටියක්… මොඩානා එන්නත ඉල්ලා සරසවි සිසුන් යකා නටති..

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් අද පෙරවරුවේ ඇතිවී තිබිණි.

එන්නත් ලබා ගැනීමට එහි පැමින සිටි විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් මොඩානා එන්නත ඉල්ලා සිටීම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇතිවිය.

එම මධ්‍යස්ථානයේ මොඩානා එන්නත ලබා නොදෙන බව හමුදා නිලධාරියෙකු සඳහන් කර තිබුනද සිසුන් පැවසුවේ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මොඩානා එන්නත යුද හමුදා රෝහලේදී ලඉා දෙන බවට කළ ලිඛිත දැනුම්දීමක් අනුව එම ස්ථානයට පැමිණි බවයි.

එහිදී හමුදා නිලධාරීන් සඳහන් කරන ලද්දේ මොඩානා එන්නත ලබාදී ඇත්තේ විදේශගත වීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා තිබූ සිසුන්ට බවයි. එහිදී යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

48,324 views

48 Comments to “යුදහමුදා රෝහලේ ගාලගෝටියක්… මොඩානා එන්නත ඉල්ලා සරසවි සිසුන් යකා නටති..”

  1. Roshan says:

    ඇයි ඒ අලියා උබගේ අහවල් එකට ඇරියද????? 😂😂

  2. Rahan says:

    Ape University wala discipline naha kiyanna thawath udaharanayak. Campus giyahama porawal kiyala hithana inne. Okkoma campus private kalanam Oya una bahinawa

    • fass says:

      මේ කාලකන්නින්ට ගහලා එලවන්නේ නැත්තේ ඇයි? මුන් මුළු රටම අවුලක් කරනවා. මුන්ව මෙහෙයවන්නේ කාලකන්නි ජවිපෙ.

    • 3ත් නැති ජෙප්පා says:

      කාලකන්නි හෑත්තට දෙන්න ඕනෙ මොඩර්නා නෙවෙයි.

      රේබීස් වැක්සින් එක !

  3. Pld Soldier Never Dies says:

    Kala Hakkak Nomatha!

  4. දැනට වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම ලබන, clinical වලට සහබාගි වන, කොරෝනා රෝගීන් සමග විවුර්තව කටයුතු කිරීමට සිදුවන , වෛද්‍ය සිසු දරු දැරියන්ද , කටයුතු කරන්නේ ” සයිනොෆාම් ” හෝ “ඇස්ට්‍රොසෙනිකා” වැනි එන්නත් ලබා ගෙන අදි අවදාන්ම් දරා ගෙන කටයුතු කරයි නම්, එවැනි අවදානම් නොදරන විශ්ව විද්‍යාල දරුවන්ට “ෆයිසර්” හෝ “මොඩානා” ඉල්ලා හඩා වැටීම විහිලුවක් ! ලැජ්ජයි!

  5. MD says:

    ජෙප්පන්ට කඩේ යන අන්තරේ ඉතින් කොතන ගියත් ඔය මන්තරේ තමයි.රටට අයහපත ගෙනියන්න මුලික අඩිතාලම අන්තරෙන් පටන් ගන්නවා. ඕවායේ නායකයන්ට පඩිය ජෙප්පන්ගෙන් ලැබෙනවා.

  6. Silva says:

    හමුදා සොයුරනි, ඕකුන්ගේ කන් පැලුවේ නැත්තේ ඇයි?

  7. Sam says:

    ඕකංට ගහලා එලවන්න තිබිබෙ

  8. Amda says:

    මුන්ට යන්තම් විභාග පාස් කරන්න පුලුවන්කමක් තිබුනට අන්තරේ එවුන්ට අහුනොවී බේරෙන්න තරම් මොලයක් නෑ….

    මුන් ඉල්ලන දේ දෙන්න ජනතා වරමින් පත්වූ ආන්ඩුව බැඳී නෑ.
    මුන් කියන කියන විදියට නටන්න ගියොත් රටක් ඉතුරු වෙන්නෙ නෑ…
    චන්දෙ 3%කට වඩා ගන්න බැරි බව දන්න නිසා තග දාලා ඕනෙ එපාකන් කරගන්න..

    යකෝ මුන්ට ගිය රට!!

    ඔය හමුදාව එක්ක හැප්පෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාව පන්නලා වෙඩිල්ලක් තියාගෙන ලේ හලාගෙන එකෙක් මරාගෙන මිනියක් කරේ තියාගෙන උඩ පනින්න..
    බැරිවෙනකොට උන්ම උන්ටම වෙඩි තියාගනීද දන්නෙත් නෑ…කල්පනාවෙන් ඉන්න.

    මුන් කියන දේ කරන්නම එපා!!!!!

  9. Asoka says:

    Good vaccines are only for politicians

  10. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ ….මෙයැයිල ඔය ගනං දේවල් ඉල්ලන්නෙ නෑ…මෙයැයිල ඔය ඉල්ලන්නෙ ටයර් උඩ යන්න..පරාල..කම්බි කටු වගේ ලාබ දේවල් …ඒව තමා පුරුදු !

Main News