යුද්දයක් නම් සටන් කරලා දිනන්න තිබ්බා.. කොරෝනා එහෙම බෑ.. රට වැහුවත් වැඩක් නෑ..- SM

August 14, 2021 at 2:10 pm | lanka C news
යුද්දයක් නම් සටන් කරලා දිනන්න තිබ්බා.. කොරෝනා එහෙම බෑ.. රට වැහුවත් වැඩක් නෑ..- SM

රට වැසූ පමණින් වසංගතය අවසන් කළ නොහැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

යුද්ධයක් නම් මුහුණට මුහුණ සටන්වැදී ජයග්‍රහණය කළ හැකි බවත් පැවසූ ඔහු ඒ ආකාරයෙන් ත්‍රස්තවාදී යුද්ධය ජයග්‍රහණය කළ බවත් සිහිපත් කලේය.

නමුත් කොරෝනා වසංගතය ඒ ආකාරයෙන් ජයග්‍රහණය කළ හැකි දෙයක් නොවන බව ද ඔහු කියා සිටියි.

එය ජයග්‍රහණය කිරීමට සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැපවීමක් අවශ්‍ය වෙන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිය නිවසේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

20,187 views

18 Comments to “යුද්දයක් නම් සටන් කරලා දිනන්න තිබ්බා.. කොරෝනා එහෙම බෑ.. රට වැහුවත් වැඩක් නෑ..- SM”

  1. මෝඩ බයියා says:

    බයියො දන්නවද ඒ ඒ දිස්ත්‍රික්වල කොරෝනා මර්දනය කරන්න දොස්තරලට පී එච් අයිලට උපදෙස් දෙන තීන්දු ගන්න උන් කලුතර රත්තරන් මාතර නිපුණ රණවක අනුරාදපුරේ එස් එම් කුරුනෑගල ජොනී හම්බන්තොට නාමල් පුත්තලමෙ සනත් නිසාන්ත ගම්පහ ලන්ස ඉතිම් බොලේ කොරෝනා මෙහෙම නොවුනොත් තමා පුදුමෙ.ආඩම්බර වෙයවු තොපේ චන්දෙ.

    • Ruhdtug says:

      Ado para pons suuppu toyya!! Oo an pee eka hitiya nang ohoma venne nedda? Buuru muusala imitation toyyo..thota ona oo an pee eka genalla yahapalane karandada? Me toyyo thamai 77 indan rata ulaaa kewe.. den hena porawal wenda hadanawa… kamba sachcharin toyyo!

      • Desi achchige kimba says:

        Ponna wesigey putha hiwal pakaya, rajapakshalata kiyala pukey arawa ganna wesigey putha thowa hadapu ammatath henagahanawa horunta puka denawata pimpiya🤑🤑🤑🤑🤑😢🤮🤮🤮

  2. සමනලයා says:

    ඔයාගෙ දේශපාලන පසුබිම පැත්තක දාලා හිතුවොත් ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත.

  3. Jude perera says:

    Mu wage gon harakek moda musalayek

  4. charles says:

    No use of talking with a idiot.

  5. 24hrs says:

    මෙන්න මෙ වගෙ වසලයන්ව පාර්ලිමේන්තු යවන එවුන්ව හොයලා 2 *2 පොල්ලක අරගෙනෙ උන්ව ගහක එල්ලා දෙන්න ඔන පැය 24 ක් මොලෙ පැදෙන්න

  6. මරතේනිස් අයියා says:

    යුද්දෙ වුනත් අවුල් විදිහට කළානම් ප්‍රතිපල මේ වගේම තමයි කියලා මේ උගුඩුවා නොදන්නවා නෙමේ මුන්ගෙ නොහැකියාව පතේතක තියල ර⁣ටේ මිනිස්සු ගොනාට අන්දවන විදිහ දැක්කම බඩ දඟලනවා

Main News