යුද්දයෙන් මියගිය හමුදාව, කොටි ඇතුලු සියල්ලන් අපේම දරුවන්.. ඔවුන් ශ‍්‍රී ලාංකිකයන්..

September 9, 2019 at 6:48 pm | lanka C news
යුද්දයෙන් මියගිය හමුදාව, කොටි ඇතුලු සියල්ලන් අපේම දරුවන්.. ඔවුන් ශ‍්‍රී ලාංකිකයන්..

අවුරුදු විසිනවයක් පැවති යුද්දයේදී කුමන පැත්තෙන් මිය ගිය ද ඔවුන් ශ්‍රී ලාංකික දරුවන් බවත් අපේ දූ දරුවන් බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කළේය.

දශක කිහිපයක් පැවති යුද්දයේදී උතුරු පලාතේ ජනතාව ඉතාම දුක්බර ජීවිතයක් ගත කල බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ දී පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අමතමිනි.

කොයි පාර්ශ්වය නියෝජනය කළත්, යුද්ධයෙන් මිය ගිය සෑම දරුවෙක් ම අපේ දරුවෙක්..!

කොයි පාර්ශ්වය නියෝජනය කළත්, යුද්ධයෙන් මිය ගිය සෑම දරුවෙක් ම අපේ දරුවෙක්..!

Gepostet von Headline News am Sonntag, 8. September 2019

14 views

19 Comments to “යුද්දයෙන් මියගිය හමුදාව, කොටි ඇතුලු සියල්ලන් අපේම දරුවන්.. ඔවුන් ශ‍්‍රී ලාංකිකයන්..”

  1. sunimal says:

    බටලන්දේත් මැරුණේ අපේම දරුවන් තමා ඇයි ඒ ගැන දුකක් නැත්තේ

    උතුරේ මැරුණ අයට කියන්න තියෙන්නේ අවිගත්තෝ අවියෙන් නසී කියලා

  2. siri says:

    mu keewoth kiyannema gon kathwakmai hadu mongalaya tholongiweyan.

  3. Sarath says:

    Kathawa aththa thama.. unge brain wash karapu un thamai waradi

  4. Sun says:

    This fellow does not have a clear policy of politics. Probably looking for a place to jump. He is running a ministry but no know how of what he is doing . I am sure he is a puppet of a foreign mission and working without any sense of ideas. That is why he is jumpin.g

Main News