යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා

March 15, 2017 at 12:28 am | lanka C news
යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා

මෙරට පැවති යුද්ධයේදී මරණයට පත් වූ රජයේ හමුදා සෙබළුන්ගේ පවුල්වලට ලැබෙන සහන මියගිය කොටි සාමාජිකයින්ගේ පවුල්වලටද ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියේය.

28 views

21 Comments to “යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා”

  1. Lal says:

    Is she wearing any clothes when she said that? She can pay from her mega fund collected when she is on power or she can sell rest of the horagolla for that

  2. doratupala says:

    get lost chickenhead..!

  3. geeth says:

    ආ ඒකද ගෑනියේ මේ සැරේ අපේ අම්මගේ පැන්ශන් එකේ රු 6000ක් කපලා තියෙන්නෙ, අපරාදේ අපේ තාත්තලා යුද්දට ගිහින් මැරුනේ. උබලා මේ කරන ඒවට හෙන ගහනවා

  4. මෙරට වූ හෑට දෙලක්ශයක් ගවයින් මස් පිණිස විදේශයකට විකිණිය යුතුයි.දොන්ජුවන් ධර්මපාලාගෙන් නීලපෙරුමාල් චන්ද්‍රිකාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය නොහේඑක.එය අපි 2000-2002 රනිල් පාලනයේදී සහ චෞර රෑජිනගේ පාලන සමයේදී අත්වින්දෙමු.

  5. යුක්තිය says:

    එහෙනං අපේ උන්ට දෙන දේ කොටින්ට දෙන්න කලින් උඹල කොටි කරපු දේවල් අපේ උන්ට කරන්න දීපං දෙමලුන්ට…මාත් හෙට අාම් එකට බැදෙනව….උඹේ කුනු කට වහන් ඉදපං…ජනවාරි 8 සිංහලු ගොනාට අැන්දට දැන් ඒ ගොන්නු මැරිල…යූ.එන්.පො හැර…උන් හිටියත් නෑ.වගේ නේ..උන් හොදයි දෙමල්‍රන්ටම…පුලුවන් නම් චන්දයක් තියහං කො…දෙමල කොටින්ද අපිද කියල පෙන්නන්න…උඹට අමතක උනාද අපි මහින්ද මහත්තයව 2010,2005 සුළු ජාතික ජන්ද නැතුව ජනාධිපති කරා…මේ සැරේ යන්තං.පරාද උනේ…ඒක මතක තියා ගනින්….

  6. Dayani says:

    Because Tamil blood is in her veins, this crazy woman want to pay allowances to terrorists.!!! Totally incapable of recognizing the truth and coughing for LTTE money.!!!

  7. wije says:

    Chaura Rajinata dan nam hodatama pissu tadawela wage. Prabahakaran mahattaya kiwe duwa demalekuta dunna nisada. aparade anek eye (ahath natiwenna tibune. mokada LTTE putala lage sellam wadak ne eka neda. aneka meya NOBEL Price ekata taraga karanawa wage. mokada eka dennet LTTE kattiyane neda.

  8. Druken de Alwis says:

    I know her brother well but I don’t know who her real father is.

Main News